Koi Yanne

Song Details: Singer & Composer Information
Koi Yanne Lyrics in Sinhala (කොයි යන්නේ ගී පද) and English by H R Jothipala, written by Karunarathna Abeysekara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Koi Yanne
🎤 SINGER
👁️ VIEWS
2

Koi Yanne Lyrics

Koi yanne - banda lelawala
Lasi gamane - inga solawala
Pawena sulage - wada mala wage
Wada mala wage - wada mala wage

Kokage pata api dannene
Piyambana data watahenne
Bala gannai deneth aththe
Hitha gannai hithak aththe

Itinwath yan piya salala
Igillee enna ko herila
Obe wes dan wenas karala
Hinawiyan tikak balala

කොයි යන්නේ ගී පද

කොයි යන්නේ - බඳ ලෙළවාලා
ලැසි ගමනේ - ඉඟ සොලවාලා
පාවෙන සුළගේ -  වද මල වාගේ 
වද මල වාගේ  - වද මල වාගේ 

කොකාගේ පාට අපි දන්නේ
පියාඹන දාට වැටහෙන්නේ
බලා ගන්නයි දෙනෙත් ඇත්තේ
හිතා ගන්නයි හිතක් ඇත්තේ

ඉතින්වත් යන් පියා සලලා
ඉගිල්ලී එන්නකෝ හැරිලා
ඔබේ වෙස් දැන් වෙනස් කරලා
හිනාවියන් ටිකක් බලලා

Frequently Asked Questions

Who sang Koi Yanne?

H R Jothipala performed Koi Yanne. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Koi Yanne lyrics?

The lyrics for Koi Yanne were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Koi Yanne complete lyrics?

You can find the complete Koi Yanne lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Koi Yanne?

Koi Yanne has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කොයි යන්නේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කොයි යන්නේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Koi Yanne LyricsKoi Yanne Song LyricsKoi Yanne Lyrics Englishකොයි යන්නේ Lyricsකොයි යන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song LyricsKarunarathna Abeysekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Koi Yanne" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Koi Yanne" by H R Jothipala