Ma Winda Wedanawa Obe Adare Nisa
Ma Winda Wedanawa Obe Adare Nisa Lyrics
Maa vinda vedanava obe aadare nisa
Dan obe soyaa aasevee mese geethayak velaa
Maa vinda vedanava priye
Pem banda daa patanma obe daasa lanvela
Man vinda vedanaa priye nae nimak kiyaa
Priye nae nimak kiyaa priye nae nimak kiyaa
Duk geethayakma vevee mage jeevithe sadaa
Maa vinda vedanava obe aadare nisa
Maa vinda vedanava priye
Raa nidi love mawenne obai sihinen pavaa
Oba naethi dukin thaave nuwan kandulu vel galaa
Nuwan kandulu vel galaa nuwan kandulu vel galaa
Dan saenasumak nowevi sithe raa ude havaa
Maa vinda vedanava obe aadare nisa
Maa vinda vedanava priye
Pem banda daa patanma ....
Maa vinda vedanava obe aadare nisa
Dan obe soyaa aasevee mese geethayak velaaමා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා ගී පද
මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා
දැන් ඔබ සොයා ඇසේවී මෙසේ ගීතයක් වෙලා
මා වින්ද වේදනාව ප්‍රියේ
පෙම් බැන්ද දා පටන්ම ඔබේ දෑස ලංවෙලා
මං වින්ද වේදනා ප්‍රියේ නෑ නිමක් කියා
ප්‍රියේ නෑ නිමක් කියා ප්‍රියේ නෑ නිමක් කියා
දුක් ගීතයක්ම වෙවී මගේ ජීවිතේ සදා
මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා
මා වින්ද වේදනාව ප්‍රියේ
රෑ නිදි ලොවේ මැවෙන්නෙ ඔබයි සිහිනයෙන් පවා
ඔබ නැති දුකින් තැවේ නුවන් කඳුළු වැල් ගලා
නුවන් කඳුළු වැල් ගලා නුවන් කඳුළු වැල් ගලා
දැන් සැනසුමක් නොවේවි සිතේ රෑ උදේ හවා
මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා
මා වින්ද වේදනාව ප්‍රියේ
පෙම් බැන්ද දා පටන්ම ....
මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා
දැන් ඔබ සොයා ඇසේවී මෙසේ ගීතයක් වෙලාFrequently Asked Questions
Who sang Ma Winda Wedanawa Obe Adare Nisa?
H R Jothipala performed Ma Winda Wedanawa Obe Adare Nisa. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ma Winda Wedanawa Obe Adare Nisa complete lyrics?
You can find the complete Ma Winda Wedanawa Obe Adare Nisa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ma Winda Wedanawa Obe Adare Nisa?
Ma Winda Wedanawa Obe Adare Nisa has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ma Winda Wedanawa Obe Adare Nisa" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views