Sanda Rani Thaniwee
Song Details: Singer & Composer Information
Sanda Rani Thaniwee Lyrics in Sinhala (සඳරාණි තනි වී ගී පද) and English by H R Jothipala and Sujatha Aththnayake. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sanda Rani Thaniwee
🎤 SINGER
👁️ VIEWS
27
Sanda Rani Thaniwee Lyrics
(Sandaraani tani vi nil ahase
Mini pahena nivila ada nivase
Yali ipadennna oyaa sudu doni mage
Yali ipadennna oyaa sudu doni mage....//)
Ge pura duvanne
Samanala paata situvam andinne
Geetika gayanne
Yali kawadada suratal dakinne
Tikiri liye sihina dige
Yali ipadennna oyaa sudu doni mage
Yali ipadennna oyaa sudu doni mage
Sandaraani tani vi....
Paa mule vatenne
Sudu ammaata nedo vandinne
Gee gaya ranganne
Yali kawadada suratal dakinne
Tikiri liye sihina dige
Yali ipadennna oyaa sudu doni mage
Yali ipadennna oyaa sudu doni mage
Sandaraani tani vi....සඳරාණි තනි වී ගී පද
(සඳරාණි තනි වී නිල් අහසේ
මිනි පහන නිවිලා අද නිවසේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ....//)
ගේ පුරා දුවන්නේ
සමනල පාට සිතුවම් අඳින්නේ
ගීතිකා ගයන්නේ
යලි කවදාද සුරතල් දකින්නේ
ටිකිරි ලියේ සිහින දිගේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ
සඳරාණි තනි වී....
පා මුලේ වැටෙන්නේ
සුදු අම්මාට නේදෝ වඳින්නේ
ගී ගයා රඟන්නේ
යලි කවදාද සුරතල් දකින්නේ
ටිකිරි ලියේ සිහින දිගේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ
සඳරාණි තනි වී....Frequently Asked Questions
Who sang Sanda Rani Thaniwee?
H R Jothipala performed Sanda Rani Thaniwee. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sanda Rani Thaniwee complete lyrics?
You can find the complete Sanda Rani Thaniwee lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sanda Rani Thaniwee?
Sanda Rani Thaniwee has been viewed 27 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සඳරාණි තනි වී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සඳරාණි තනි වී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Sanda Rani Thaniwee LyricsSanda Rani Thaniwee Song LyricsSanda Rani Thaniwee Lyrics Englishසඳරාණි තනි වී Lyricsසඳරාණි තනි වී ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Sanda Rani Thaniwee" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views