Awadiwanna Awadiwanna

Song Details: Singer & Composer Information
Awadiwanna Awadiwanna Lyrics in Sinhala (අවදිවන්න අවදිවන්න ගී පද) and English by C T Fernando and composed by C T Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Awadiwanna Awadiwanna
🎤 SINGER
🎼 COMPOSER
👁️ VIEWS
13

Awadiwanna Awadiwanna Lyrics

Awadi wanna awadi wanna - deepthimath dinaki uda welaa thiyenne
Hithanawata wadaa sonduru vinodabara lokeka api jeewath wenne

Susumi helana kalata duk welaa - obath samanga kawuda handanne
Tikak sathutu wanna hinahila - dahasak ee lesa hinahenne

Balanu maenawi kurulu kaedellae - sathuta sapatha rasa ithirenne
Ehema idimu sitha saenisillae - dukini miniska ma laba ganne

Duka sapa deka perali perali yai - yana kaalaya netha nawathinne
Iye wagede ada tikak hodai - adata wadaa heta hoda wenne

අවදිවන්න අවදිවන්න ගී පද

අවදි වන්න අවදි වන්න - දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ
හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ

සුසුමි හෙළන කලට දුක් වෙලා - ඔබත් සමඟ කවුද හඬන්නේ
ටිකක් සතුටු වන්න හිනැහිලා - දහසක් ඒ ලෙස හිනහෙන්නේ

බලනු මැනවි කුරුළු කැදැල්ලේ - සතුට සැපත රස ඉතිරෙන්නේ
එහෙම ඉඳිමු සිත සැනසිල්ලේ - දුකිනි මිනිස් කම ලැබ ගන්නේ

දුක සැප දෙක පෙරළි පෙරළි යයි - යන කාලය නැත නවතින්නේ
ඊයෙ වගෙද අද ටිකක් හොඳයි - අදට වඩා හෙට හොඳ වෙන්නේ

Frequently Asked Questions

Who sang Awadiwanna Awadiwanna?

C T Fernando performed Awadiwanna Awadiwanna. C T Fernando is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who composed Awadiwanna Awadiwanna?

C T Fernando composed the music for Awadiwanna Awadiwanna. C T Fernando both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Awadiwanna Awadiwanna complete lyrics?

You can find the complete Awadiwanna Awadiwanna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Awadiwanna Awadiwanna?

Awadiwanna Awadiwanna has been viewed 13 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අවදිවන්න අවදිවන්න ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අවදිවන්න අවදිවන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Awadiwanna Awadiwanna LyricsAwadiwanna Awadiwanna Song LyricsAwadiwanna Awadiwanna Lyrics Englishඅවදිවන්න අවදිවන්න Lyricsඅවදිවන්න අවදිවන්න ගීතයේ පද පෙළLyrics With TransliterationC T Fernando SongsC T Fernando LyricsFernando LyricsFernando Song LyricsC T Fernando Composer
Comments & Discussion

Share your thoughts about "Awadiwanna Awadiwanna" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Awadiwanna Awadiwanna" by C T Fernando