Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. H R Jothipala
  3. His Tin Ekak Lyrics

His Tin Ekak

H R Jothipala,Milton Perera,Mohidin Beg
Song Details: Singer & Composer Information
His Tin Ekak Lyrics in Sinhala (හිස් ටින් එකක් ගී පද) and English by H R Jothipala, Milton Perera, and Mohidin Beg, written by Siril A Seelawimala and composed by P L A Somapala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
His Tin Ekak
🎤 SINGER
H R Jothipala, Milton Perera, Mohidin Beg
✍️ LYRICIST
Siril A Seelawimala
🎼 COMPOSER
P L A Somapala
👁️ VIEWS
263

His Tin Ekak Lyrics

His tin ekak wagei ape me jeewithe malli
Kisi wasiyak nae haamathei nathtam athe salli //
Katavath baya nae api thibunath nathath salli
O... thibunath nathath salli
Api kaiwaru nae malli

E wunath

His tin ekak wagei ape me jeewithe malli
Kisi wasiyak nae haamathei nathtam athe salli

Ape paatiya pirimi paatiyai
Api chande denne wasiyatayi
Koi kaage aanduwath apata ekayi
Apata one prajaathaththravaadayayi

E wunath

His tin ekak wagei ape me jeewithe malli
Kisi wasiyak nae haamathei nathtam athe salli

Nathi bari ekaa thallu wenawa
Puluwan minihaa hinaha wenawa
Wati wati wunath nagitinawa
Mage baleth man pennanawa

Atha naennam...

His tin ekak wagei ape me jeewithe malli
Kisi wasiyak nae haamathei nathtam athe salli

Kisi wasiyak nae haan...
Kisi wasiyak nae haamathei nathtam athe salli
His tin ekak wagei ape me jeewithe malli

හිස් ටින් එකක් ගී පද

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි //
කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි
ඕ... තිබුණත් නැතත් සල්ලි
අපි කයිවාරු නෑ මල්ලි

ඒ වුණත්

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

අපේ පාටිය පිරිමි පාටියයි
අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි
කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි
අප‍ට ඕනෑ ප්‍රජාතත්ත්‍රවාදයයි

ඒ වුණත්

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

නැති බැරි එකා තල්ලු වෙනවා
පුළුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි වුණත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා

ඇත්ත නේන්නම්...

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

කිසි වාසියක් නෑ හාං...
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි

Frequently Asked Questions

Who sang His Tin Ekak?

H R Jothipala performed His Tin Ekak. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote His Tin Ekak lyrics?

The lyrics for His Tin Ekak were written by Siril A Seelawimala. Siril A Seelawimala is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed His Tin Ekak?

P L A Somapala composed the music for His Tin Ekak. P L A Somapala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find His Tin Ekak complete lyrics?

You can find the complete His Tin Ekak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is His Tin Ekak?

His Tin Ekak has been viewed 263 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිස් ටින් එකක් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිස් ටින් එකක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
His Tin Ekak LyricsHis Tin Ekak Song LyricsHis Tin Ekak Lyrics Englishහිස් ටින් එකක් Lyricsහිස් ටින් එකක් ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song LyricsP L A Somapala ComposerSiril A Seelawimala Lyricist
Comments & Discussion

Share your thoughts about "His Tin Ekak" or discuss the lyrics with other music lovers.

ShareShare "His Tin Ekak" by H R Jothipala

More from H R Jothipala

  • Ale Mihira Penna Lyrics22 views
  • Ashawe Ashawe Paaya Lyrics14 views
  • Chin Chin Nona Lyrics16 views
  • Daesehi Kandulu Meuwe Lyrics14 views
  • Dase Wiman Dorin Lyrics14 views
  • Dekkothin Dasin Lyrics26 views
  • Denuwan Bigun Lyrics12 views
  • Duppath Pohosath Lyrics16 views
  • Hada Pura Rasa Nura Lyrics12 views
  • Hada Santhane Lyrics10 views
  • Idda Mal Kathawe Lyrics14 views
  • Jara Mara Asse Lyrics11 views
  • Me Ahalla Lyrics23 views
  • Muni Pada Piyum Babalana Lyrics8 views
  • Nil Ahase Umathu Wala Lyrics26 views
  • Onna Babo Billa Lyrics7 views
  • Pandam Alla Lyrics32 views
  • Piliganna Mama Lyrics11 views
  • Ra Heene Awada Lyrics17 views
  • Rajakam Keruwath Lyrics7 views
  • Ran Pokunata Lyrics15 views
  • Rani Ruchirani Lyrics7 views
  • Ranwan Sina Pe Lyrics12 views
  • Run Run Run Ranganne Lyrics10 views
  • Sagarayaki Adare Lyrics3 views
  • Senehasa Pawa Lyrics15 views
  • Sihina Vile Nilupuli Lyrics12 views
  • Sugatha Lona Sambuddha Raja Lyrics82 views
  • Thunlo Budun Wani Amma Lyrics6 views
  • Watapita Balan Inna Lyrics5 views
  • View All Songs304 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    1.1k views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    153 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    112 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    94 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    92 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    87 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    72 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    64 views
  • Chuttak Chuttak LyricsYohani
    56 views