Paya Ai Hinahenne

Song Details: Singer & Composer Information
Paya Ai Hinahenne Lyrics in Sinhala (පායා ඇයි හි‍නැහෙන්නේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Paya Ai Hinahenne
🎤 SINGER
👁️ VIEWS
5

Paya Ai Hinahenne Lyrics

Paaya ayi hinahenne
Nil guwane tharu raashi
Athiwi nathi wi nam age muhune
Nilwan denethe kaanthi...
Paaya ayi hinahenne.....

(Age watha mata nopenne nam
Punsada ayi hinahenne...//)
Nathi daa age gee rawe
Kowulani ayi gee gayuwe...
Kowulani ayi gee gayuwe...

Wanaye pipi mal gomuwe..
Samanalayini ayi haduwe..
Athi wi nathi wi nam age muhune..
Nil wan denethe kaanthi..
Paaya ayi hinahenne....

(Age dimuthu dasan nopeni
Mata mokatada muthu panthee...//)
Age kadulali nathi witadi
(Ona na diyamanthee...//)

Paaya ayi.....

පායා ඇයි හි‍නැහෙන්නේ ගී පද

පායා ඇයි හි‍නැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි
ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති...
පායා ඇයි හි‍නැහෙන්නේ.....

(ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සද ඇයි හිනැහෙන්නේ...//)
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ...
කොවුලනි ඇයි ගී ගැයුවේ...

වනයේ පිපි මල් ගොමුවේ..
සමනලයිනි ඇයි හැඩුවේ..
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ..
නිල් වන් දෙනෙතේ කාන්ති..
පායා ඇයි හි‍නැහෙන්නේ....

(ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී...//)
ඇගෙ කදුලැලි නැති විටදී
(ඕනැ නැ දියමන්තී...//)

පායා ඇයි.....

Frequently Asked Questions

Who sang Paya Ai Hinahenne?

H R Jothipala performed Paya Ai Hinahenne. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Paya Ai Hinahenne complete lyrics?

You can find the complete Paya Ai Hinahenne lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Paya Ai Hinahenne?

Paya Ai Hinahenne has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පායා ඇයි හි‍නැහෙන්නේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පායා ඇයි හි‍නැහෙන්නේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Paya Ai Hinahenne LyricsPaya Ai Hinahenne Song LyricsPaya Ai Hinahenne Lyrics Englishපායා ඇයි හි‍නැහෙන්නේ Lyricsපායා ඇයි හි‍නැහෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Paya Ai Hinahenne" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Paya Ai Hinahenne" by H R Jothipala