Raththaran Pem Purane Sithuwam Maka

Song Details: Singer & Composer Information
Raththaran Pem Purane Sithuwam Maka Lyrics in Sinhala (රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Raththaran Pem Purane Sithuwam Maka
🎤 SINGER
👁️ VIEWS
10

Raththaran Pem Purane Sithuwam Maka Lyrics

Raththaran pem puraane sithuwam maka
Yanna mage andha neth thaama nopenay lade
Mata obe kuriru pitupaema nopenenna nam
Dhilidu me andha neth vaasanaavan lade

Raththaran pem puraane sithuwam maka
Yanna mage andha neth thaama nopenay lade

Lowaka hirueliya sanda pahana dekaganna ho
Uruma pin mahima nathi maavaye andhayo
Kimada nethu dilena aganunta baendae sene
Oba noveyi laduni maa athini varadak une
Lowa peni obeda lowa andhuru mata pem baedi
Unnu e yugaya avasanda mage lowa bidee

Raththaran pem puraane sithuwam maka
Yanna mage andha neth thaama nopenay lade

Theja asamaan baladhaari deviyan pavaa
Daesa nathiwoon rakinneda saenasum devaa
Daesa athi ayata pamanakda urume sene
Laduni aadaraya andha apata naetido ane
Lowa peni obeda lowa andhuru mata pem baedi
Unnu e yugaya avasanda mage lowa bidee

Raththaran pem..

රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා ගී පද

රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා
යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ
මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළදේ

රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා
යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ

ලොවක හිරුඑළිය සඳ පහන දැකගන්න හෝ
උරුම පින් මහිම නැති මාවගේ අන්ධයෝ
කිමද නෙතු දිලෙන අගනුන්ට බැන්දේ සෙනේ
ඔබ නොවෙයි ළදුනි මා අතිනි වරදක් උනේ
ලොව පෙනී ඔබද ලොව අඳුරු මට පෙම් බැදී
උන්නු ඒ යුගය අවසන්ද මගේ ලොව බිදී

රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා
යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ

තේජ අසමාන බලධාරි දෙවියන් පවා
දෑස නැතිවුන් රකින්නේද සැනසුම් දෙවා
දෑස ඇති අයට පමණක්ද උරුමේ සෙනේ
ළදුනි ආදරය අඳ අපට නැතිදෝ අනේ
ලොව පෙනී ඔබද ලොව අඳුරු මට පෙම් බැදී
උන්නු ඒ යුගය අවසන්ද මගේ ලොව බිදී

රත්තරන් පෙම්..//

Frequently Asked Questions

Who sang Raththaran Pem Purane Sithuwam Maka?

H R Jothipala performed Raththaran Pem Purane Sithuwam Maka. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Raththaran Pem Purane Sithuwam Maka complete lyrics?

You can find the complete Raththaran Pem Purane Sithuwam Maka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Raththaran Pem Purane Sithuwam Maka?

Raththaran Pem Purane Sithuwam Maka has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Raththaran Pem Purane Sithuwam Maka LyricsRaththaran Pem Purane Sithuwam Maka Song LyricsRaththaran Pem Purane Sithuwam Maka Lyrics Englishරත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා Lyricsරත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Raththaran Pem Purane Sithuwam Maka" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Raththaran Pem Purane Sithuwam Maka" by H R Jothipala