Sal Sapu Na

Song Details: Singer & Composer Information
Sal Sapu Na Lyrics in Sinhala (සල් සපු නා ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sal Sapu Na
🎤 SINGER
👁️ VIEWS
4

Sal Sapu Na Lyrics

(Sal sapu naa nil maanel
Kumudu saman mal athare....//)
(Kidaaram male pavaa suwada diga hare…//)

Palingu ruwan minimuthu men pahan dilenavaa
Ebadu pahan anduru viman pahan karanavaa
Weli thale sangavila yatin hedenavaa
Eya hagi netha mage kandulu salanavaa...

Sal sapu naa nil....

Veenaven bilindu athin mihiri swara vaye
Supem hanguum upaddavayi dugi wuwa laye
Kalu wala wala pavaa ridee iri thiye
Kimada me niya daham amathakawa giye.....

Sal sapu naa nil....

සල් සපු නා ගී පද

(සල් සපු නා නිල් මානෙල්
කුමුදු සමන් මල් අතරේ....//)
(කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ…//)

පලිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා
එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා
වැලි තලේ සැඟවිලා යටින් හැදෙනවා
එය හැඟි නෙත මගේ කඳුළු සලනවා...

සල් සපු නා නිල්....

වීනාවෙන් බිළිඳු අතින් මිහිරි ස්වර වැයේ
සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ළයේ
කළු වළා වල පවා රිදී ඉරි තියේ
කිමද මේ නිය දහම් අමතකව ගියේ.....

සල් සපු නා නිල්....

Frequently Asked Questions

Who sang Sal Sapu Na?

H R Jothipala performed Sal Sapu Na. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sal Sapu Na complete lyrics?

You can find the complete Sal Sapu Na lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sal Sapu Na?

Sal Sapu Na has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සල් සපු නා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සල් සපු නා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sal Sapu Na LyricsSal Sapu Na Song LyricsSal Sapu Na Lyrics Englishසල් සපු නා Lyricsසල් සපු නා ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sal Sapu Na" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sal Sapu Na" by H R Jothipala

Song Video