Piyanani Ma Lyrics by Abewardana Balasuriya
Piyanani Ma (පියාණනී මා) is a Sinhala song sung by Abewardana Balasuriya. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Victor Rathnayake. This page presents the Piyanani Ma lyrics in Sinhala script (පියාණනී මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Piyanani Ma |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 54 |
| UPDATED |
Piyanani Ma Lyrics
Piyananee ma nawatha upannoth
Apaara wu me sansaare
Obema puthu wewaa..
Shilpa sathara di sihasuna hinduwa
Obata ahimi lowa ma raja karawaa
Atha indan oba bala sitinne
Naa oba wan piyawaru hamuwanne
Piyananee ma nawatha upannoth..
Hitha mithuran ma hara giya dawase
Lowa ma erehi wi taniwunu mohothe
Obe pale natha doragululanne
Obe sene ganga natha wiyalenne
Piyananee ma nawatha upannoth..පියාණනී මා ගී පද
පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා..//
ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ
පියාණනී මා නැවත උපන්නොත්..
හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොව ම එරෙහි වී තනිවුණු මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ
පියාණනී මා නැවත උපන්නොත්..
Related Songs and Tags
Piyanani Ma LyricsPiyanani Ma Lyrics Englishපියාණනී මාපියාණනී මා ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsVictor Rathnayake ComposerSunil Ariyarathna Lyricist