Thotille Li Waten Lyrics
“Thotille li vaten eha thawa vetaval godak athi” (තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇති): Thotille Li Waten (තොටිල්ලෙ ලී වැටෙන්) lyrics, a Sinhala song about a mother sung by Abewardana Balasuriya, with words by Sunil Ariyarathna and music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is තොටිල්ලෙ ලී වැටෙන් ගී පද.
| SONG | Thotille Li Waten |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Mother, Son |
| VIEWS | 18 |
| UPDATED |
Thotille Li Waten Lyrics Singlish
Thotille li vaten eha thawa vetaval godak athi
Thotille li panina putha e vetaval bindinu athi
Budun davasa mara duwaru maputhunuwan muna gasethi
Unge siwu seta mayam mage puthuta aruma nethi
Bitu sithuwam ru men siti mithuro heta sathuru vethi
Un sandaha malapudu wala mage putha badenu nethiතොටිල්ලෙ ලී වැටෙන් ගී පද
තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇති
තොට්ල්ලෙ ලී පනින පුතා ඒ වැටවල් බිඳිනු ඇතී
බුදුන් දවස මර දූවරු මාපුතුණුවන් මුණ ගැසෙතී
උන්ගෙ සිව් සැට මායම් මගේ පුතුට අරුම නැතී
බිතු සිතුවම් රූ මෙන් සිටි මිතුරො හෙට සතුරු වෙතී
උන් සඳහා මලපුඬු වල මගේ පුතා බැදෙනු නැතීPerformances of Thotille Li Waten
Cover versions, live performances, and reality-show contestant performances of “Thotille Li Waten” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thotille Li Waten LyricsThotille Li Waten Lyrics Englishතොටිල්ලෙ ලී වැටෙන්තොටිල්ලෙ ලී වැටෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsVictor Rathnayake ComposerSunil Ariyarathna Lyricist
