Malaka Meleka Hitha Ganna Lyrics
“Malaka meleka hitaa ganna beri athakin” (මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින්), Malaka Meleka Hitha Ganna (මලක මෙලෙක හිතා ගන්න) lyrics: a Sinhala love song sung by Abewardana Balasuriya, with words by Rambukkana Siddhartha Thera and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මලක මෙලෙක හිතා ගන්න ගී පද.
| SONG | Malaka Meleka Hitha Ganna |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| LYRICIST | Rambukkana Siddhartha Thera |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Malaka Meleka Hitha Ganna Lyrics Singlish
(Malaka meleka hitaa ganna beri athakin
Mal nelanna epa yaaluwe
Hitaka meleka hitaa ganna beri hitakin
Pem karanna epa yaaluwe...//)
(Ruwata ruwe mal pipunata tharanaga vede mal neluwata//)
Malata aadare naththam mal miya yaavee
Lowe aadare nolabunu peti giliheevee...
Malaka meleka.....
(Aadarayak nathi athakin mal nelanna beri wennayi//)
Hita ihalin pokuru pokuru pin mal pipune
Hita ihalin nelanna beri pin mal pipune...
Malaka meleka.....//මලක මෙලෙක හිතා ගන්න ගී පද
(මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින්
මල් නෙලන්න එපා යාළුවේ
හිතක මෙලෙක හිතා ගන්න බැරි හිතකින්
පෙම් කරන්න එපා යාළුවේ...//)
(රුවට රුවේ මල් පිපුණට තරඟ වැදී මල් නෙළුවට//)
මලට ආදරේ නැත්තම් මල් මිය යාවී
ලොවේ ආදරේ නොලැබුණු පෙති ගිලිහේවී...
මලක මෙලෙක.....
(ආදරයක් නැති අතකින් මල් නෙලන්න බැරි වෙන්නයි//)
හිත ඉහළින් පොකුරු පොකුරු පින් මල් පිපුණේ
හිත ඉහළින් නෙලන්න බැරි පින් මල් පිපුණේ...
මලක මෙලෙක.....//
Performances of Malaka Meleka Hitha Ganna
Cover versions, live performances, and reality-show contestant performances of “Malaka Meleka Hitha Ganna” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malaka Meleka Hitha Ganna LyricsMalaka Meleka Hitha Ganna Lyrics Englishමලක මෙලෙක හිතා ගන්නමලක මෙලෙක හිතා ගන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsRohana Weerasinghe ComposerRambukkana Siddhartha Thera Lyricist


