Neela Netha Lyrics
“Neela netha rathadara nalavaa” (නීල නෙත රතදර නලවා), Neela Netha (නීල නෙත) lyrics: a Sinhala love song sung by Abewardana Balasuriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නීල නෙත ගී පද.
| SONG | Neela Netha |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Neela Netha Lyrics Singlish
Neela netha rathadara nalavaa
Susudu vatha hasarel thavaraa
Piya naaga enu maena mihire
Soya aadare
Anaagatha paethum thataake
Sarana rana hansiya maage
Divi thuraa mathuda ada vage
Raganu sonduriye
Dae saman pokuru sinaave
Suwanda hada pathuleni haemuwe
Ewan hada viman thalaave
Raedi emi priyeනීල නෙත ගී පද
නීල නෙත රතදර නලවා
සුසුදු වත හසරැල් තවරා
පිය නාග එනු මැන මිහිරේ
සොයා ආදරේ
අනාගත පැතුම් තටාකේ
සරණ රණ හංසිය මාගේ
දිවි තුරා මතුද අද වගේ
රඟනු සොඳුරියේ
දෑ සමන් පොකුරු සිනාවේ
සුවඳ හද පතුලෙනි හැමුවේ
එවන් හද විමන් තලාවේ
රැදී එමි ප්රියේ
Performances of Neela Netha
Cover versions, live performances, and reality-show contestant performances of “Neela Netha” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Neela Netha LyricsNeela Netha Lyrics Englishනීල නෙතනීල නෙත ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics

