Ralakin Thaniwi Lyrics by Abewardana Balasuriya
Ralakin Thaniwi (රැලකින් තනි වී) is a Sinhala song sung by Abewardana Balasuriya. This page presents the Ralakin Thaniwi lyrics in Sinhala script (රැලකින් තනි වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ralakin Thaniwi |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| VIEWS | 11 |
| UPDATED |
Ralakin Thaniwi Lyrics
(Ralakinn thani vi vanameda sarana
Kekulu thurunu yame
Atekuta ath dala yuwalak wageyi
Mata obage preme.....//)
Habala bindi gos
Peralunu oruwak
Lesa pawena diviye
Ruwal masa di
Goda ganu risiyen
Vehesena miyulasiye.....
Ralakinn thani vi...//
Thuda thuda thabamin
Neka neka palawela
Kawa powa sanaha
Perum puranavada
Matu budu wannata
Mata di rakawarana......
Ralakinn thani vi...//රැලකින් තනි වී ගී පද
(රැලකින් තනි වී වනමැද සරනා
කැකුලු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි
මට ඔබගේ ප්‍රේමේ.....//)
හබල බිඳී ගොස්
පෙරළුණු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී
ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ.....
රැලකින් තනි වී...//
තුඩ තුඩ තබමින්
නෙක නෙක පලවැල
කවා පොවා සනහා
පෙරුම් පුරනවද
මතු බුදු වන්නට
මට දී රැකවරණා......
රැලකින් තනි වී...//
Performances of Ralakin Thaniwi
Cover versions, live performances, and reality-show contestant performances of “Ralakin Thaniwi” on YouTube.
Cover Versions · 12
▶CoverRalakin Thaniwee - රැලකින් තනිවී - Abeywardana Balasooriya - Cover By Sanjaya YapaSanjaya Yapa
▶CoverRalakin thanivi Karoke / රැලකින් තනිවී / Abeywardhana BalasooriyaTshan Entertainment Karaoke / Backing Track
▶CoverRelakin Thani Vee ( රැලකින් තනිවී ) Abeywardene BalasooriyaWDNS Creator Studio
▶CoverRelakin thaniwi,රැලකින් තනි වී වන මැද සරණාLAK VIDEO
▶CoverRelakin thaniwee wanameda sarana l Anil kumara රැලකින් තනි වී වන මැද සරනා.LAK VIDEO
▶Coverරැලකින් තනි වී |පේෂල මනෝජ්| Ralakin Thaniwi | Peshala Manoj | Abewardana BalasooriyaSri Lankan Beats
▶CoverRelakin thaniwee wana meda saranaakrishan waruna
▶CoverRelakin Thani Vee - රැලකින් තනි වී Abewardana B/Premakeerthi/Rohana WPremakeerthi Gee
▶CoverRalakin Thaniwee | රැලකින් තනිවී | Re-Imagined Cover Version | CeyVerse RecordsCeyVerse Records
▶Coverරැලකින් තනිවී වනමැද සරනා | Ralakin Thani Wee Wana Mada Sarana | Cover Song | ThenurangaThenuranga
▶CoverRalakin Thaniwee Wana Mada Sarana-Abeywardana Balasooriya රැලකින් තනි වී වනමැද සරනා(Loveyou my wife)Asela Siriwardana
▶Coverරැලකින් තනිවී-සින්තටික් පැදුර - ONLINE -01(covered by KURAVI)KURAVI [කුරවි]
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ralakin Thaniwi LyricsRalakin Thaniwi Lyrics Englishරැලකින් තනි වීරැලකින් තනි වී ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics