Obema Indu Lyrics
“Obema indu kiya liyu muth obata uruma netha ma” (ඔබේම ඉන්දූ කියා ලියූ මුත් ඔබට උරැම නැත මා): Obema Indu (ඔබේම ඉන්දු) lyrics, a Sinhala heartbreak song sung by Abewardana Balasuriya and Niranjala Sarojini, with music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔබේම ඉන්දු ගී පද.
| SONG | Obema Indu |
|---|---|
| SINGER | Abewardana Balasuriya, Niranjala Sarojini |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Obema Indu Lyrics Singlish
(Obema indu kiya liyu muth obata uruma netha ma
Mage pathuma oba pamanai enamudu mata da ahimi kumari)..//
Oben labenu e pivithuru senehasa
Nomiyena mathakaya pamani apata itiriwu aeththae
Degurun hamuwe me siri maduren
Obe sewana wetha piwisenna awasara naeththae
Obema indu..
Meedum kandu meda athangili patala
Depa nagu mala sithin sadakal nomekewa
E giya gamane pita nowu haeguman
Obe desawane obe sithin yali nosalewa
Obema indu..//ඔබේම ඉන්දු ගී පද
(ඔබේම ඉන්දූ කියා ලියූ මුත් ඔබට උරැම නැත මා
මගේ පැතුම ඔබ පමණයි එනමුදු මට ද අහිමි කුමරි)..//
ඔබෙන් ලැබැණු ඒ පිවිතුරු සෙනෙහස
නොමියෙන මතකය පමණි අපට ඉතිරිව ඇත්තේ
දෙගුරුන් හමුවේ මේ සිරි මැදුරෙන්
ඔබේ සෙවණ වෙත පිවිසෙන්නට අවසර නැත්තේ
ඔබේම ඉන්දූ..
මීදුම් කඳු මැද අතැඟිලි පටලා
දෙපා නැගූ මල සිතින් සදාකල් නොමැකේවා
ඒ ගිය ගමනේ පිට නොවූ හැගුමන්
ඔබේ දෙසවනේ ඔබෙි සිතින් යළි නොසැලේවා
ඔබේම ඉන්දූ..//Performances of Obema Indu
Cover versions, live performances, and reality-show contestant performances of “Obema Indu” on YouTube.
Cover Versions · 5
▶CoverObema Induu - ඔබේ ම ඉන්දූ - Niranjala Sarojini and Rohana SiriwardenaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverObema indu(ඔබේම ඉන්දූ.)-Rohana Siriwardana Niranjala SarojiniKosala Mihira
▶Coverඔබේම ඉන්දු කියා (මුල්ම පටිගත කිරීම) - නිරංජලා සරෝජිනී, රෝහණ සිරිවර්ධනAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶CoverObema Indu | ඔබේම ඉන්දූ | Niranjala Sarojini & Rohana SiriwardanaR.A Nawamal
▶CoverObeima indu kiya liyu muth ඔබේම ඉන්දූ කියා ලියූ මුත් නිරංජලා සරෝජිනියන් සමඟින් රෝහණ සිරිවර්ධනයන්Nishabha Ranatunga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obema Indu LyricsObema Indu Lyrics Englishඔබේම ඉන්දුඔබේම ඉන්දු ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsRohana Weerasinghe Composer