Awasan Husma Poda Lyrics
“Avasan husma poda nobiyawa helannata” (අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට): Awasan Husma Poda (අවසන් හුස්ම පොද) lyrics, a Sinhala folk song sung by Abewardana Balasuriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. Many know it simply as Avasan husma, and in Sinhala it is අවසන් හුස්ම පොද ගී පද.
| SONG | Awasan Husma Poda |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| CATEGORY | Folk, Inspirational |
| VIEWS | 24 |
| UPDATED |
Awasan Husma Poda Lyrics Singlish
Avasan husma poda nobiyawa helannata
Sivuriyane hitha sathutin nidannata
Miniseku vilasa ipadunu phala dakinnata
Puluwani marana manchakaye wuwada mata...
Dahadiya diya wune nae maliga wala
Kandulali watune nae niwatun depa mula
Gatha hadi dadi wune laduwala kala wala
Karagata mathuwune nagulata udallata...
Mahaketh rana bimata vedagena udalu keti
Me rana polowa jaya labuwemi wethira wati
E jaya mata nowe nubatayi ipida nethi
Ada ma malath heta ma un suwada aethi...
Ada ma malath heta ma un suwada aethi...
Ada ma malath heta ma un suwada aethi...අවසන් හුස්ම පොද ගී පද
අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට
සිවුරියනේ හිත සතුටින් නිදන්නට
මිනිසෙකු විලස ඉපදුනු ඵල දකින්නට
පුළුවනි මරණ මංචකයේ වුවද මට...
දහඩිය දිය වුණේ නෑ මාළිගා වල
කඳුලැලි වැටුණේ නෑ නිවටුන් දෙපා මුල
ගත හැඩි දැඩි වුනේ ලඳුවල කැළෑ වල
කරගැට මතුවූනේ නගුලට උදැල්ලට...
මහකෙත් රණ බිමට වැදගෙන උදලු කෙටී
මේ රණ පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී
ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද නැතී
අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී...
අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී...
අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී...Performances of Awasan Husma Poda
Cover versions, live performances, and reality-show contestant performances of “Awasan Husma Poda” on YouTube.
Cover Versions · 5
▶CoverAwasan Husma Poda (අවසන් හුස්ම පොද) - Abewardhana BalasooriyaStudioTheta
▶Coverඅවසන් හුස්ම පොද නොබියව හෙළන්නට..Abewardhana Balasuriya~Awasan Husma Poda༺S.Perera༻
▶CoverAwasan Husma ..( අවසන් හුස්ම පොද ... )Kavindu Mediwake
▶Coverපැරණි ගීත අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට අබේවර්ධන බාලසූරිය @MLBchannelMLB channel
▶CoverAwasan Husma Poda (අවසන් හුස්ම පොද) - Yapa P IPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasan Husma Poda LyricsAwasan Husma Poda Lyrics Englishඅවසන් හුස්ම පොදඅවසන් හුස්ම පොද ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics