Anuradhapuraya Obai Lyrics by Abewardana Balasuriya
Anuradhapuraya Obai (අනුරාධපුරය ඔබයි) is a Sinhala song sung by Abewardana Balasuriya. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Victor Rathnayake. This page presents the Anuradhapuraya Obai lyrics in Sinhala script (අනුරාධපුරය ඔබයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Anuradhapuraya Obai |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 20 |
| UPDATED |
Anuradhapuraya Obai Lyrics
(Anuradhapuraya obayi
Sirisara dedahas wasarak
Aetha atheethaye...//)
(Wal bihiwannata naarinu maena
Keth yaaya nila dilenaa
Sinda bindalannata naarinu maena
Diguwaapi raeli naegenaa...//)
(Anuradhapuraya obayi
Sirisara dedahas wasarak
Aetha atheethaye...//)
(Yata giya isurayi ahasa sibina
Maha thuupa mana badanaa
Popiyana denethayi heta dawasaata
Mini pahana netha gaetenaa...//)
(Anuradhapuraya obayi
Sirisara dedahas wasarak
Aetha atheethaye...//)අනුරාධපුරය ඔබයි ගී පද
(අනුරාධපුරය ඔබයි
සිරිසර දෙදහස් වසරක්
ඈත අතීතයේ...//)
(වල් බිහිවන්නට නාරිනු මැන
කෙත් යාය නිල දිලෙනා
සිඳ බිඳලන්නට නාරිනු මැන
දිගුවාපි රැලි නැගෙනා...//)
(අනුරාධපුරය ඔබයි
සිරිසර දෙදහස් වසරක්
ඈත අතීතයේ...//)
(යට ගිය ඉසුරයි අහස සිඹින
මහ ථූප මන බඳනා
පොපියන දෙනෙතයි හෙට දවසට
මිණි පහන නෙත ගැටෙනා...//)
(අනුරාධපුරය ඔබයි
සිරිසර දෙදහස් වසරක්
ඈත අතීතයේ...//)Related Songs and Tags
Anuradhapuraya Obai LyricsAnuradhapuraya Obai Lyrics Englishඅනුරාධපුරය ඔබයිඅනුරාධපුරය ඔබයි ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsVictor Rathnayake ComposerSunil Ariyarathna Lyricist