Kanden Eha Lyrics
“Kanden ehaa me niminae seethen pegee inne mamai” (කන්දෙන් එහා මේ නිමිනයේ සීතෙන් පෙඟී ඉන්නේ මමයි), Kanden Eha (කන්දෙන් එහා) lyrics: a Sinhala song about nature sung by Abewardana Balasuriya and Niranjala Sarojini, with words by Ajantha Ranasinghe and music by Mahinda Bandara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කන්දෙන් එහා ගී පද.
| SONG | Kanden Eha |
|---|---|
| SINGER | Abewardana Balasuriya, Niranjala Sarojini |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Mahinda Bandara |
| CATEGORY | Nature |
| VIEWS | 21 |
| UPDATED |
Kanden Eha Lyrics Singlish
Kanden ehaa me niminae seethen pegee inne mamai
Meedum saedhae aanandhae unusumi sithin enne mamai
Kandu raenae haendaewe sitha paalui paaluine
Pawanaellae maa enawa suba saendaewak wage
Siri siri hadin siyi poda waetee sithiwili mage seethalai
Meendum saendae aanandhae unusum sithin enne mamai
Lapati the dalu seetha daenila thurulu wena api me
Raedena detholata suwada unusuma bindak onida priye
Daetha porawa maa daen manga bala innam
Meendum saendae aanandhae unusum sithin enne mamai
Raena wihagung koodu wenawa un ewun soya soya
Rathu walakulu seetha meedum kanda mudunata giya
Inna thaw mohotak maa nimeshen enawaකන්දෙන් එහා ගී පද
කන්දෙන් එහා මේ නිමිනයේ සීතෙන් පෙඟී ඉන්නේ මමයි
මීදුම් සැදෑ ආනන්දයේ උණුසුමි සිතින් එන්නේ මමයි
කඳු රෑනේ හැන්දෑවේ සිත පාළුයි පාළුයිනේ
පවනැල්ලේ මා එනවා සුබ සැන්දෑවක් වගේ
සිරි සිරි හඩින් සිඑි පොද වැටී සිතිවිලි මගේ සීතලයි
මීඳුමි සැඳෑ ආනන්දයේ උණුසුම් සිතින් එන්නේ මමයි
ළපටි තේ දළු සීත දැනිලා තුරුළු වෙන අපි මේ
රැදෙන දෙතොලට සුවඳ උණුසුම බිඳක් ඕනිද ප්‍රියේ
දෑත පොරවා මා දැන් මඟ බලා ඉන්නම්
මීඳුමි සැඳෑ ආනන්දයේ උණුසුම් සිතින් එන්නේ මමයි
රෑන විහඟුන් කූඩු වෙනවා උන් එවුන් සොය සොයා
රතු වළාකුළු සීත මීදුම් කන්ද මුදුනට ගියා
ඉන්න තව මොහොතක් මා නිමේෂෙන් එනවාPerformances of Kanden Eha
Cover versions, live performances, and reality-show contestant performances of “Kanden Eha” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶Cover“කන්දෙන් එහා..” උද්දික ප්‍රේමරත්න - නුවන්ධිකා සේනාරත්න || මැයි මාර ප්‍රසංගය මහනුවරUddika Fans
▶CoverKanden eha-Abeywardena/ Niranjala Sarojini කන්දෙන් එහා - අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනීDr. Ajantha Ranasinghe Official
▶Coverකන්දෙන් එහා kanden eha - Neranjala sarojani , Abewardana BalasooriyaASH
▶CoverKanden Eha/ Niranjala Sarojani and Abewardana කන්දෙන් එහා නිරංජලා සරෝජනී සමග අබේවර් ධන බාලසුරියSVH
▶CoverAbeywardena Balasooriya - Kanden eha me nimnaye | අබේවර්ධන බාලසූරිය - කන්දෙන් එහා මේ නිම්නයේMUSIC CLUB
▶CoverKanden Eha | කන්දෙන් එහා - Abeywardhana Balasooriya, Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶Coverකන්දෙන් එහා නිල් නිම්නයේ | Kanden Eha Nil Nimnaye - Abeywardhana Balasooriya | Original MusicV ACE Entertainment
▶Coverකන්දෙන් එහා..නිල් නිම්නයේ Cover SongShani De silva
▶Coverකන්දෙන් එහා..Pradeep Iluppella
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kanden Eha LyricsKanden Eha Lyrics Englishකන්දෙන් එහාකන්දෙන් එහා ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsMahinda Bandara ComposerAjantha Ranasinghe Lyricist
