Dedunu Ran Pahaya Lyrics by Abewardana Balasuriya
Dedunu Ran Pahaya (දේදුනු රන් පැහැය) is a Sinhala song sung by Abewardana Balasuriya. The lyrics were written by Upali Danawalavithana, and the music is composed by Sarath De Alwis. This page presents the Dedunu Ran Pahaya lyrics in Sinhala script (දේදුනු රන් පැහැය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dedunu Ran Pahaya |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| LYRICIST | Upali Danawalavithana |
| COMPOSER | Sarath De Alwis |
| VIEWS | 193 |
| UPDATED |
Dedunu Ran Pahaya Lyrics
Dedunu ran pahaya ela
mohana thol yahana sala
hada sida bida iwatha noyan
ruwan nelum kumariye
nawum lowaka hada sangawan
ruwan nelum kumariye
Seetha hime hima sisilen
aala hagum maawa
paana nura nethu ingiyen
kola pathum niwa
nawum lowaka hada sangawan
ruwan nelum kumariye
Dedunu ran pahaya ela...
Pemata pidena sithegi kalaba
monara gaman latha
pawane lelena lapalu wilasa
sithak giman niwa
nawum lowaka hada sangawan
ruwan nelum kumariye
Dedunu ran pahaya ela...දේදුනු රන් පැහැය ගී පද
දේදුනු රන් පැහැය එලා
මොහන තොල් යහන සාලා
හද සිද බිද ඉවත නොයන්
රුවන් නෙලුම් කුමරියේ
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙලුම් කුමරියේ
සීත හිමේ හිම සිසිලෙන්
ආල හැගුම් මාවා
පාන නුරා නෙතු ඉඟියෙන්
කෝල පැතුම් නිවා
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙලුම් කුමරියේ
දේදුනු රන් පැහැය එලා.../
පෙමට පිදෙන සිතෙඟි කලබ
මොනර ගමන් ලතා
පවනේ ලෙලෙන ලපලු විලස
සිතක් ගිමන් නිවා
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙලුම් කුමරියේ
දේදුනු රන් පැහැය එලා.../
Performances of Dedunu Ran Pahaya
Cover versions, live performances, and reality-show contestant performances of “Dedunu Ran Pahaya” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 11
▶Cover"Dedunu Ran Peheya -Abeywardana Balasooriya-Video -Wasantha EhelapitiyaWasantha Ehelapitiya -වසන්ත ඇහැළපිටිය
▶CoverDedunu Ran Pahaya Ela | දේදුණු රන් පැහැය එලා | Abewardana BalasooriyaStudioTheta
▶CoverDedunu Ran Peheya Hela (දේදුනු රන් පැහැය හෙලා) Abewardhanna BalasuriyaDiyatha Tv LIVE
▶Coverdedunu ran pahaya ela දේදුනු රන් පැහැය එලාrajitha viraj
▶CoverDedunu Ran (දේදුණු රන් පැහැය) Cover by Roy ParanavithanaRoy Paranavithana
▶Coverදේදුනු රන් පැහැය | Dedunu Ran Pahaya - Abeywardhana Balasooriya | Original MusicV ACE Entertainment
▶CoverDedunu Ran / දේදුනු රන් පැහැය ....../ Abewardana Balasuriyamilinda kulathilaka
▶Coverදේදුනු රන් පැහැය හෙලා ,Cover songNilantha Pushpakumara
▶Coverදේදුනු රන් පැහැය / Dedunu Ran Peheya / Abeywardana Balasooriya / Sumith perera / InstrumantalSumith Perera
▶CoverDedunu Ran Pahaya Hela - Abewardana Balasooriya Cover VersionJay778
▶CoverDedunu Ran Peheya.......... දේදුනු රන් පැහැය .......Classics covered by Mano
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dedunu Ran Pahaya LyricsDedunu Ran Pahaya Lyrics Englishදේදුනු රන් පැහැයදේදුනු රන් පැහැය ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsSarath De Alwis ComposerUpali Danawalavithana Lyricist

