Kalpana Lowa Mal Wane Lyrics
“YCoe9ke85000BGk0o6e6+/bGLHtcsAqSdueICSGjFV0WQt4j48e+ETD8OwO6mRvOk+6…” (කල්පනා ලොව මල් වනේ): Kalpana Lowa Mal Wane (කල්පනා ලොව මල් වනේ) lyrics, a Sinhala love song sung by Abewardana Balasuriya, with words by Ajantha Ranasinghe and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කල්පනා ලොව මල් වනේ ගී පද.
| SONG | Kalpana Lowa Mal Wane |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Love Songs |
| VIEWS | 391 |
| UPDATED |
Kalpana Lowa Mal Wane Lyrics Singlish
YCoe9ke85000BGk0o6e6+/bGLHtcsAqSdueICSGjFV0WQt4j48e+ETD8OwO6mRvOk+62BtwITyau4uhciW9zCuvpqdIK9Mr3feDRYZbL31TektpzswoGu9nm4ARRZMsjkqaG6gv2Kn7nI6wYzzdaimOmHkKfGAfheru60vGCrk2siGCt/0xJFEY6Z0GVHLqcfQLfCJauD4PkaJzO93fzU1puGQ7zMgpJfCOW7jChY7NlmXI18CS2JkaSdwR48M8QXhrqmuf5/WOLdw10BxBGnRG12EnH+890NTzqaPDr0cRTOWUozpu82Iw2ffMjekzORrp3zROGZxGv/1hjbEPdr4ymGcw/9iauZQSFtKlhVkhFJ2tUNpmETea8o9/DKdQ+aRxdGl9Ybb7feZ81AUZtUeTM2EQnw+C2qZ4DXDx3oBMyZMJZMMUuZbcOK1oWESe6d+/RPVa0JBSZK41Hf3CTIdoUxtjiDHuZg325tTEQhP1ipsTn10TDpxM8+ou31X5aKUzuzXr6GwvT8zKquuR3c2wmLrS5UVevuxLzLLyNX1F9GIrWn7FrVdVrty14PnpX6a3ThRQRtkS2B3MSk3pmCEKiBNY4rWG+y7avOWP6dHW6NZOZOkJZpkw8FiM6UDu8aeNGMvuNaltLunocyyTrO3fyyzb9GkPRPDFW/TLoVG0Es5MJy5nb/T3ojP7wRcgjhRhoQkUGSGIMDfYE3jEFsAsIqTlKjaO7VDfHMoUaDMFq3MR3/4Agq2ino7WXkcP9mRbmELX7ETiznYUtwk5CjT8UTKnydRuWVWybDAwSCr5VWBuia+tVajFhoM10UNQ+t9/UI3txIsx5NKSpZF545J9SBvjyXNLtbgfNHG4IwRQftzc+nO63ats57D5yBTXnbKmKJqybTT4CRkWQH70ddyuGk4qsGyfXpBN/J/V75PYsGiGoVcpMRMjqX7NWQ7oa6kKfNmO2llIFcnl7Rhvwlz7TeYBZu9tNOrBb8TSUCdjmIvH03qj/p9JToy5ZLpNHbrn3pKql6EcQpimVfweY1xe+bnvw/Vv4GNQs53JrkqhL5ldsqzi+sK3w5NX2TwrXjQsydlWgTGZWOSR+hw9Zwv1xVCI14EiOb5mmB0dNcXc=කල්පනා ලොව මල් වනේ ගී පද
කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ....ආදරේ....
නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී
කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ....ආදරේ....
මා වටා සහසක් යුගත් පා
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමින් දැවටී එතීලා
කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ....ආදරේ....Performances of Kalpana Lowa Mal Wane
Cover versions, live performances, and reality-show contestant performances of “Kalpana Lowa Mal Wane” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverකල්පනා ලොව මල් වනේ Saxophone Cover / Masha NuwangiMasha Nuwangi (Saxo Mashi)
▶CoverKalpana Lowa Mal Wane, කල්පනා ලොව මල් වනේ, Abewardana BalasuriyaNadee Nisansala
▶Coverකල්පනා ලොව මල් වනේ | Kalpana Lowa Mal Wane | Shani & Vampire Girls (Dreamy Reggae Cover)Shani & Vampire Girls
▶CoverKalpana Lowa Mal Wane (Original) කල්පනා ලොව මල් වනේ (ප්‍රථම ගීතය)- Abeywardhana Balasooriya (1970s)Dr196903
▶CoverKalpana Lowa Malwane Covered by Ashen Gamage | Ashen Covers | Abeywardana BalasooriyaAshen Covers
▶CoverKalpana Lowa Mal Wane (Cover) | Salt 2 Music | කල්පනා ලොව මල් වනේSalt 2 Music
▶CoverKalpana Lowa - Abewardana Balasuruya l කල්පනා ලොව මල් වනේVijitha Trade Centre
▶CoverKalpana Lowa Mal Wane | කල්පනා ලොව මල් වනේ (Future Mix) | Mix By NiMaaNimaa
▶CoverKalpana Lowa Mal Wane, කල්පනා ලොව මල් වනේ, Abewardana BalasuriyaSudath Rajapaksa
▶CoverKalpana Lowa Mal Wane | Cover By Subhathi Prabhashwara (SP) | Abewardhana Balasuriya SongsSubhathi Prabhashwara Songs (SPS)
▶Coverකල්පනා ලොව මල් වනේ සුන්දර වයලීන් හඩින් - Kalpana Lowa Mal Wane Violin playingSadaham Suyamaya - සඳහම් සුයාමය
▶Coverකල්පනා ලොව මල් වනේ | Kalpana Lowa Mal Wane | Cover by Nuwan Sampath PathiranaNuwan Sampath Pathirana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kalpana Lowa Mal Wane LyricsKalpana Lowa Mal Wane Lyrics Englishකල්පනා ලොව මල් වනේකල්පනා ලොව මල් වනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsPremasiri Kemadasa ComposerAjantha Ranasinghe Lyricist
