Bhawayen Bhawe Pathuman Pura Lyrics
“bhavayen bhave pathuman pura” (භවයෙන් භවේ පැතුමන් පුරා): Bhawayen Bhawe Pathuman Pura (භවයෙන් භවේ පැතුමන් පුරා) lyrics, a Sinhala love song sung by Abewardana Balasuriya, with words by Dharma Sri Wickramasinghe and music by Stanly Pieris, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as bhavayen bhave, and in Sinhala it is භවයෙන් භවේ පැතුමන් පුරා ගී පද.
| SONG | Bhawayen Bhawe Pathuman Pura |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| LYRICIST | Dharma Sri Wickramasinghe |
| COMPOSER | Stanly Pieris |
| CATEGORY | Love Songs |
| VIEWS | 40 |
| UPDATED |
Bhawayen Bhawe Pathuman Pura Lyrics Singlish
bhavayen bhave pathuman pura
ave soya ma hada adare
nadeeshani... nadeeshani...
nadeeshani... nadeeshani...
nethu kan sale ma hada gim niwa
desawan pura e hasarel sala
pipi mal sinawe madhu ron sala
lathawul niwa a mata lang wela
bhavayen bhave pathuman pura...
natambun atheete dathin wasa
ada men sada kal sanasanna ma
divi man thalawe sewanak soya
yugayen yugedi hamuwanna ma
bhavayen bhave pathuman pura...
(nadeeshani... nadeeshani...
nadeeshani... nadeeshani)...භවයෙන් භවේ පැතුමන් පුරා ගී පද
භවයෙන් භවේ පැතුමන් පුරා
ආවේ සොයා මා හද ආදරේ
නදීෂානී... නදීෂානී...
නදීෂානී... නදීෂානී...
නෙතු කැන් සැලේ මා හද ගිම් නිවා
දෙසවන් පුරා ඒ හසරැල් සලා
පිපි මල් සිනාවේ මධු රොන් සලා
ළතැවුල් නිවා ඈ මට ළං වෙලා
භවයෙන් භවේ පැතුමන් පුරා...
නටඹුන් අතීතේ දෑතින් වසා
අද මෙන් සදා කල් සනසන්න මා
දිවි මං තලාවේ සෙවණක් සොයා
යුගයෙන් යුගේදී හමුවන්න මා
භවයෙන් භවේ පැතුමන් පුරා...
(නදීෂානී... නදීෂානී...
නදීෂානී... නදීෂානී)...//Related Songs and Tags
Bhawayen Bhawe Pathuman Pura LyricsBhawayen Bhawe Pathuman Pura Lyrics Englishභවයෙන් භවේ පැතුමන් පුරාභවයෙන් භවේ පැතුමන් පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsStanly Pieris ComposerDharma Sri Wickramasinghe Lyricist