Nothawen Suriyakantha Lyrics by Abewardana BalasuriyaIndrani Bogoda
Nothawen Suriyakantha (නොතැවෙන් සූරියකාන්තා) is a Sinhala song sung by Abewardana Balasuriya and Indrani Bogoda. This page presents the Nothawen Suriyakantha lyrics in Sinhala script (නොතැවෙන් සූරියකාන්තා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nothawen Suriyakantha |
|---|---|
| SINGER | Abewardana Balasuriya, Indrani Bogoda |
| VIEWS | 12 |
| UPDATED |
Nothawen Suriyakantha Lyrics
Notheven sooriyakanta - sooriyakanta
Nohadan sooriyakanta - sooriyakanta
Sooriya namen nama ladimi - sooriya vatha men ruva ladimi
Sooriya paheyen salu ladimi - sooriya kumaruni oba pathami
Pini mal gagulen muva dovanni - mihi matha ran salu pili paladanni
Sooriya mala numba thavama thevenni - hinahennai ma davasa genenni
Nelum vile netha obe landu - suwada kule netha obe landu
Kopamana thevunath obe landu - ma nowedho obe dinu landu
Ahasa polava kedinada hamu venne - malakata himikami kelasa pudanne
Lova mehewara mage urumaya vanne - ma ena pera maga bala sitinne
Nelum vile netha obe landu - suwada kule netha obe landu
Kopamana thevunath obe landu - ma nowedho obe dinu landuනොතැවෙන් සූරියකාන්තා ගී පද
නොතැවෙන් සූරියකාන්තා - සූරියකාන්තා
නොහඩන් සූරියකාන්තා - සූරියකාන්තා
සූරිය නාමෙන් නම ලදිමි - සූරිය වත මෙන් රුව ලදිමි
සූරිය පැහැයෙන් සළු ලදිමි - සූරිය කුමරුනි ඔබ පතමි
පිනි මල් ගගුලෙන් මුව දෝවන්නී - මිහි මත රන් සළු පිළි පළඳන්නී
සූරිය මල නුඹ තවම තැවෙන්නී - හිනැහෙන්නයි මා දවස ගෙනෙන්නී
නෙළුම් විලේ නැත ඔබෙ ළන්දූ - සුවඳ කුළේ නැත ඔබෙ ලන්දූ
කොපමණ තැවුනත් ඔබෙ ළන්දූ - මා නොවෙදෝ ඔබ දිනු ළන්දූ
අහස පොළව කෙදිනද හමු වෙන්නේ - මලකට හිමිකමි කෙලෙස පුදන්නේ
ලොව මෙහෙවර මගෙ උරුමය වන්නේ - මා එන පෙර මග බලා සිටින්නේ
නෙළුම් විලේ නැත ඔබෙ ළන්දූ - සුවඳ කුළේ නැත ඔබෙ ලන්දූ
කොපමණ තැවුනත් ඔබෙ ළන්දූ - මා නොවෙදෝ ඔබ දිනු ළන්දූPerformances of Nothawen Suriyakantha
Cover versions, live performances, and reality-show contestant performances of “Nothawen Suriyakantha” on YouTube.
Cover Versions · 5
▶CoverNothawen Sooriyakantha - නොතැවෙන් සූරියකාන්තා Indrani Bogoda+Abewardhana B/Daya de Alwis/Victor Rදයාදර ගී - Daya de Alwis Lyrics
▶CoverAbewardena Balasuriya & Indrani Bogoda..Nothawen suriyakantha..නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)Aparna Gamage
▶CoverNothewen Sooriyakantha - නොතැවෙන් සූරියකාන්තා - Abewardhana Balasooriya and Indrani BogodaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverNothaven Sooriyakantha - නොතැවෙන් සූරියකාන්තා - Abeywardhana Balasooriya & Indrani Bogoda - 7rm7rm Songs
▶CoverNOTHAWEN SOORIYA KANTHA-ABEWARDENA BALASOORIYAHodama Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nothawen Suriyakantha LyricsNothawen Suriyakantha Lyrics Englishනොතැවෙන් සූරියකාන්තානොතැවෙන් සූරියකාන්තා ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics