Sarasili Gokkola Lyrics by Abewardana Balasuriya
Sarasili Gokkola (සැරසිලි ගොක්කොළ) is a Sinhala song sung by Abewardana Balasuriya. This page presents the Sarasili Gokkola lyrics in Sinhala script (සැරසිලි ගොක්කොළ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sarasili Gokkola |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| VIEWS | 10 |
| UPDATED |
Sarasili Gokkola Lyrics
(Sarasili gokkola poruwa aine
Payata hepi punkalasa bindila
Panividiyak avidin mangul da
Debaleta gasuwa se.....//)
(Sinhala ulu geta gewadina dawase
Paan kirittek vahaleta basse.....//)
Mangul kaema dawase naayoth geta avidin....
Sarasili gokkola.....
(Paalam bande yannayi kandan
Paalama uda man thaw vissopen....//)
Oruwen egoda welaa sobani koheda gihing.....
Sarasili gokkola.....සැරසිලි ගොක්කොළ ගී පද
(සැරසිලි ගොක්කොළ පෝරුව අයිනේ
පයට හැපී පුන්කලස බිඳීලා
පණිවිඩයක් ඇවිදින් මඟුල් දා
දෙබලෙට ගැසුවා සේ.....//)
(සිංහල උළු ගෙට ගෙවදින දවසේ
පාන් කිරිත්තෙක් වහලෙට බැස්සේ.....//)
මඟුල් කෑම දවසේ නෑයොත් ගෙට ඇවිදින්....
සැරසිලි ගොක්කොළ.....
(පාලම් බැන්දේ යන්නයි කැන්දන්
පාලම උඩ මං තව විස්සෝපෙන්....//)
ඔරුවෙන් එගොඩ වෙලා සොබනි කොහෙද ගිහින්.....
සැරසිලි ගොක්කොළ.....
Related Songs and Tags
Sarasili Gokkola LyricsSarasili Gokkola Lyrics Englishසැරසිලි ගොක්කොළසැරසිලි ගොක්කොළ ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics