Sandai Tharui Lesata Innata Lyrics by Abewardana Balasuriya
Sandai Tharui Lesata Innata (සඳයි තරුවයි ලෙසින් ඉන්නට) is a Sinhala song sung by Abewardana Balasuriya. This page presents the Sandai Tharui Lesata Innata lyrics in Sinhala script (සඳයි තරුවයි ලෙසින් ඉන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandai Tharui Lesata Innata |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| VIEWS | 6 |
| UPDATED |
Sandai Tharui Lesata Innata Lyrics
Sandai taruwai lesin innata
Nisansala ahase
Perum piruwada waram nolabinu
Asan pemwathune
Obe puwathai me
Lowama ekawara dakinnata ohu
Yomu kale ayage nethai
Lowata rahasin hadannata a
Huru kale ohuge sithai
Nadi ela dola hada welawe
Genagiye obe snehayai
Sayuru rala pela hepi werale
Soyanne e premayaiසඳයි තරුවයි ලෙසින් ඉන්නට ගී පද
සඳයි තරුවයි ලෙසින් ඉන්නට
නිසංසල අහසේ
පෙරුම් පිරුවද වරම් නොලැබුණු
අසන් පෙම්වතුනේ
ඔබේ පුවතයි මේ
ලොවම එකවර දකින්නට ඔහු
යොමු කලේ ඇයගේ නෙතයි
ලොවට රහසින් හඬන්නට ඈ
හුරු කලේ ඔහුගේ සිතයි
නදී ඇල දොළ හඩා වැලපේ
ගෙනගියේ ඔබෙ ස්නේහයයි
සයුරු රල පෙළ හැපී වෙරළේ
සොයන්නේ ඒ ප්රේමයයි
Related Songs and Tags
Sandai Tharui Lesata Innata LyricsSandai Tharui Lesata Innata Lyrics Englishසඳයි තරුවයි ලෙසින් ඉන්නටසඳයි තරුවයි ලෙසින් ඉන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics