Gathin Dethanaka Lyrics
“Gatin dethenaka sitina mudu apa” (ගතින් දෙතැනක සිටින මුදු අප): Gathin Dethanaka (ගතින් දෙතැනක) lyrics, a Sinhala love song sung by Abewardana Balasuriya, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Gatin dethenaka, and in Sinhala it is ගතින් දෙතැනක ගී පද.
| SONG | Gathin Dethanaka |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Gathin Dethanaka Lyrics Singlish
Gatin dethenaka sitina mudu apa
Sithin ekathenakai
Sulan raellae musuwa ennae
Aege mudu suwadai
Denetha piyawenawa ruwak hamuwenawa
Hadae sithuwili mata hora ae
Soya piyambanawa
Wathak hinahenawa hadak saenasenawa
Mage thaniyata nothaniyata ae
Hadata lan wenawa
Handak mumunanawa hadak golu wenawa
Aege geethaya nomiyena lesa
Hadata konduranawa
Gatin dethenakaගතින් දෙතැනක ගී පද
ගතින් දෙතැනක සිටින මුදු අප
සිතින් එකතැනකයි
සුළං රැල්ලේ මුසුව එන්නේ
ඇගේ මුදු සුවඳයි
දෙනෙත පියවෙනවා රුවක් හමුවෙනවා
හදේ සිතුවිලි මට හොරා ඈ
සොයා පියඹනවා
වතක් හිනැහෙනවා හදක් සැනසෙනවා
මගේ තනියට නොතනියට ඈ
හදට ළං වෙනවා
හඬක් මුමුණනවා හදක් ගොළු වෙනවා
ඇගේ ගීතය නොමියෙනා ලෙස
හදට කොඳුරනවා
ගතින් දෙතැනක
Related Songs and Tags
Gathin Dethanaka LyricsGathin Dethanaka Lyrics Englishගතින් දෙතැනකගතින් දෙතැනක ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics