Vihangaka Wu Oba Lyrics
“Vihagaku wu oba mawetha awudin” (විහගකු වූ ඔබ මාවෙත අවුදින්), Vihangaka Wu Oba (විහගකු වූ ඔබ මාවෙත අවුදින්) lyrics: a Sinhala heartbreak song sung by Abewardana Balasuriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is විහගකු වූ ඔබ මාවෙත අවුදින් ගී පද.
| SONG | Vihangaka Wu Oba |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 110 |
| UPDATED |
Vihangaka Wu Oba Lyrics Singlish
Vihagaku wu oba mawetha awudin
Aththatu sida gaththa..
Enamudu ada dina nava aththatu laba
Risi se piyabanawa...
Mata unusuma denawa...
Situ sepa budimin paawi giya oba
Wetune ahasin me maha polawata
Duka mihiri kiyala..
Hina wune oba gana nil andure
Ran eli wetawila ...
Ran eli wetawila ...
Vihagaku wu oba mawetha awudin../
Kanamedirin eli gena ehe mehe yana
Rae gommana indi kadulla paena ena
Mage dahaya niwala...
Susudu hina athu ranu mena sasare
Tanikama maga herada...
Tanikama maga herada...
Vihagaku wu oba mawetha awudin../විහගකු වූ ඔබ මාවෙත අවුදින් ගී පද
විහගකු වූ ඔබ මාවෙත අවුදින්
අත්තටු සිද ගත්තා..
එනමුදු අද දින නව අත්තටු ලැබ
රිසි සේ පියබනවා...
මට උණුසුම දෙනවා...
සිටු සැප බුදිමින් පාවී ගිය ඔබ
වැටුනේ අහසින් මේ මහා පොලවට
දුක මිහිරි කියලා..
හිනා වුනේ ඔබ ගන නිල් අඳුරේ
රන් එලි වැටවිලා ...
රන් එලි වැටවිලා ...
විහගකු වූ ඔබ මාවෙත අවුදින්../
කණාමැදිරින් එලි ගෙන එහේ මෙහේ යන
රෑ ගොම්මන ඉඳි කඩුල්ල පැන එන
මගේ දාහය නිවලා...
සුසුදු හීනා අතු රනු මැන සසරේ
තනිකම මග හැරදා...
තනිකම මග හැරදා...
විහගකු වූ ඔබ මාවෙත අවුදින්../Related Songs and Tags
Vihangaka Wu Oba LyricsVihangaka Wu Oba Lyrics Englishවිහගකු වූ ඔබ මාවෙත අවුදින්විහගකු වූ ඔබ මාවෙත අවුදින් ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics