Oben Thora Lokayak Koindo Lyrics
“Oben thora lokayak koindo” (ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ): Oben Thora Lokayak Koindo (ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ) lyrics, a Sinhala love song sung by Abewardana Balasuriya, with music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ ගී පද.
| SONG | Oben Thora Lokayak Koindo |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Oben Thora Lokayak Koindo Lyrics Singlish
Oben thora lokayak koindo
Oben thora heenayak
Oben thora maavathak
Oben thora geethayak koindo
Dakina hama roopayama obe ruwa se pene
Asana hama geeyakama obe katahanda ase
Obe katahanda ase
Oben thora lokayak koindo...
Sihinayen sihinayata obayi sarisaranne
Asipiyen asipiyata oba pamani sitinne
Oba pamani sitinne
Oben thora lokayak koindo...ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ ගී පද
ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
ඔබෙන් තොර හීනයක්
ඔබෙන් තොර මාවතක්
ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ
දකින හැම රූපයම ඔබේ රුව සේ පෙනේ
අසන හැම ගීයකම ඔබේ කටහඬ ඇසේ
ඔබේ කටහඬ ඇසේ
ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ.../
සිහිනයෙන් සිහිනයට ඔබයි සැරිසරන්නේ
ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ
ඔබ පමණි සිටින්නේ
ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ.../Related Songs and Tags
Oben Thora Lokayak Koindo LyricsOben Thora Lokayak Koindo Lyrics Englishඔබෙන් තොර ලෝකයක් කොයින්දෝඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsVictor Rathnayake Composer