Ra Pal Rakina Lyrics by Abewardana Balasuriya
Ra Pal Rakina (රෑ පැල් රකින) is a Sinhala song sung by Abewardana Balasuriya. This page presents the Ra Pal Rakina lyrics in Sinhala script (රෑ පැල් රකින ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ra Pal Rakina |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| VIEWS | 396 |
| UPDATED |
Ra Pal Rakina Lyrics
Rae pel rakina kurahan pehena haenee
Mage thani nothaniyata numbavath naethuwaane
Heta dina numbath deegek giya pasu naenae
Maase poya daa vaagei gammaane..
Egodaha gode ismaththedi dutuwaata
Ela kandiye idagena atha vaenuwaata
Mage hithu manaapeta man baha dunnata
Naadan massinae pera pin naethuwaata..
Haeduwe gepela mata thaniyen hidinnada
Baale idan baedi aale bidinnada
Rae thun yame me hati duk gewannada
Sihinen misaka haebahin ek novannada..
Naena naethath kala dawask gewennayi
Situ kumariyak karakareta laebenayi
Patthini gambar deviyan rakinnayi
Kurahan kapana daa maa sihikarayi..රෑ පැල් රකින ගී පද
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා වාගෙයි ගම්මානේ..
එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට..
හැදුවේ ගෙපැල මට තනියෙන් හිදින්නද
බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද
රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද
සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද..
නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහිකරයි..
Performances of Ra Pal Rakina
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Pal Rakina” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverරෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ / re pel rakina kurahan pehena heneSirisara TV
▶CoverAbewardana Balasuriya songs ra pal rakina kurahan pahenaMalli Creations
▶Coverරෑ පැල් රකින | Re Pel Rakina - Abeywardhana Balasooriya, Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶CoverRa Pal Rakina | රෑ පැල් රකින | Thyaga N. Edward | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverරෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ. යුගයක ඇරඹුම ගී රාවයයුගයක ඇරඹුම
▶Coverරෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ / re pel rakina kurahan pehena heneGimanhala
▶CoverRa Pal Rakina රෑ පැල් රකින (Original)Sisira Athuraliyage
▶Coverre pal rakina රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ(Original) Abeywardane Balasuriya/ Thyaga N EdwardDr.Rohitha Pradeep
▶CoverRa Pal Rakina (රෑ පැල් රකින) - Saman Lenin & Wasantha | Hangum Walata Idadee Mohothak | EBC MusicEBC Music
▶CoverAbewardana Balasuriya songs | ra pal rakina kurahan pahena | රූ පැල් රකින කුරහන් පැහැනාMusic_රසය
▶Coverරෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ...| Ra Pal Rakina | Sinhala Playlist | Sinhala SinduSinhala Playlist
▶CoverAbewardhana Balasooriya Song Ra Pal Rakina (රෑ පැල් රකින )c_music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Pal Rakina LyricsRa Pal Rakina Lyrics Englishරෑ පැල් රකිනරෑ පැල් රකින ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics
