Awasana Wu Wasanthe Lyrics by Abewardana BalasuriyaNiranjala Sarojini
Awasana Wu Wasanthe (අවසාන වූ වසන්තේ) is a Sinhala song sung by Abewardana Balasuriya and Niranjala Sarojini. This page presents the Awasana Wu Wasanthe lyrics in Sinhala script (අවසාන වූ වසන්තේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awasana Wu Wasanthe |
|---|---|
| SINGER | Abewardana Balasuriya, Niranjala Sarojini |
| VIEWS | 18 |
| UPDATED |
Awasana Wu Wasanthe Lyrics
avasaana vu vasante gas vel malin viyo vuda
yamu paalu paara gevamin sina ha sisi anante
nidahas thanak soyaala nim him novu senehe
hemadaa hemoma senehi somnas lovak maevenam
pinkamai sita vehesi
raeskale pavai dukini
jeevithe hati ehemaai
lada de hodai kese ho
avasana vu vasante....
maavathe deno dahaki
e miniss vele emini
api ape gaman tharage
hidimu love vidaave
avasana vu vasante....අවසාන වූ වසන්තේ ගී පද
අවසන් වූ වසන්තේ ගස් වැල් මලින් වියෝ වූදා
යමු පාළු පාර ගෙවමින් සිනහ සිසි අනන්තේ
නිදහස් තැනක් සොයාලා නිම් හිම් නොවූ සෙනෙහේ
හැමදා හැමෝම සැනහී සොම්නස් ලොවක් මැවේනම්
පිංකමැයි සිතා වෙහෙසී
රැස්කළේ පවයි දුකිනී//
ජීවිතේ හැටි එහෙමයි
ලද දේ හොදයි කෙසේ හෝ
අවසාන වූ වසන්තේ....
මාවතේ දෙනෝ දහකි
ඒ මිනිස් වැලේ ඇමිණී//
අපි අපේ ගමන් තරගේ
හිදිමු ලොවේ විඩාවේ
අවසාන වූ වසන්තේ....
Performances of Awasana Wu Wasanthe
Cover versions, live performances, and reality-show contestant performances of “Awasana Wu Wasanthe” on YouTube.
Cover Versions · 6
▶CoverAwasana Wu Wasanthe | අවසාන වූ වසන්තේ | Abewardana Balasooriya | Niranjala SarojiniStudioTheta
▶CoverAwasana Wu Wasanthe / අවසාන වූ වසන්තේ / Abeywardana Balasooriya & Niranjala SarojiniSinhala song
▶CoverAwasana Wu Wasanthe/ Niranjala and Abewardana අවසාන වු වසන්තේ/ නිරංජලා සරෝජනී සමග අබේවර්ධන බාලසූරියSVH
▶CoverAwasana wu Wasanthe-Abewardana Balasooriya Sinhala SongsHodama Gee
▶Coverawasana wu wasantheABPTV
▶Coverඅවසාන වූ වසන්තේ | Awasana Wu Wasanthe - Abeywardhana Balasooriya | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasana Wu Wasanthe LyricsAwasana Wu Wasanthe Lyrics Englishඅවසාන වූ වසන්තේඅවසාන වූ වසන්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics