Ane Kurulu Koodu Walata Lyrics
“Ane kurulu koodu walata” (අනේ කුරුළු කූඩු වලට): Ane Kurulu Koodu Walata (අනේ කුරුළු කූඩු වලට) lyrics, a Sinhala folk song sung by Abewardana Balasuriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අනේ කුරුළු කූඩු වලට ගී පද.
| SONG | Ane Kurulu Koodu Walata |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| CATEGORY | Folk |
| VIEWS | 16 |
| UPDATED |
Ane Kurulu Koodu Walata Lyrics Singlish
(Ane kurulu koodu walata
Gasannepa keta kebali
Dukin hadu kurulu koodu we
Api innam ape paduwe...//)
(Anun hadu koodu kada
Pavu purawa ganna epa...//)
Diga gena kurullekugé
Sitha kalambalanna epa
Ane kurulu koodu walata....
(Kurulu rajek soya ganna
Igili yana raena medin..//)
Wenin geyak hada ganna
Savimat athu iti atarin
Ane kurulu koodu walata....//අනේ කුරුළු කූඩු වලට ගී පද
(අනේ කුරුළු කූඩු වලට
ගසන්නෙපා කැට කැබලී
දුකින් හැදූ කුරුළු කූඩුවේ
අපි ඉන්නම් අපේ පාඩුවේ...//)
(අනුන් හැදූ කූඩු කඩා
පවු පුරවා ගන්න එපා...//)
දීග ගෙනා කුරුල්ලෙකුගෙ
සිත කළඹාලන්න එපා
අනේ කුරුළු කූඩු වලට....
(කුරුළු රජෙක් සොයා ගන්න
ඉගිලී යන රෑන මැදින්..//)
වෙනින් ගෙයක් හදා ගන්න
සවිමත් අතු ඉති අතරින්
අනේ කුරුළු කූඩු වලට....//Performances of Ane Kurulu Koodu Walata
Cover versions, live performances, and reality-show contestant performances of “Ane Kurulu Koodu Walata” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ane Kurulu Koodu Walata LyricsAne Kurulu Koodu Walata Lyrics Englishඅනේ කුරුළු කූඩු වලටඅනේ කුරුළු කූඩු වලට ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics

