Dineka Mathuda Daiwayogen Lyrics by Abewardana Balasuriya
Dineka Mathuda Daiwayogen (දිනෙක මතුදා දෛවයෝගෙන්) is a Sinhala song sung by Abewardana Balasuriya. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Dineka Mathuda Daiwayogen lyrics in Sinhala script (දිනෙක මතුදා දෛවයෝගෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dineka Mathuda Daiwayogen |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 152 |
| UPDATED |
Dineka Mathuda Daiwayogen Lyrics
Dineka mathuda daivayogen
Obawa hamuwi nam
Sitangi iwasa wedana dun
Adare ma pawasannam....
Badi adare sangawa hite
Nokiya mema unna
Oba danne ne ma kiwe ne
Handana hengum penna laye
Adaren amathawi....
Dineka mathuda..../
Iranam lesin wenwi magen
Heta ho obath yawwi...
Thaniwu mage pem chethana
Mata ra ridum dewi hade pasuthewi andure..
Dineka mathuda.../දිනෙක මතුදා දෛවයෝගෙන් ගී පද
දිනෙක මතුදා දෛවයෝගෙන්
ඔබව හමුවී නම්
සිතැඟි ඉවසා වේදනා දුන්
ආදරේ මා පවසන්නම්....
බැදි ආදරේ සඟවා හිතේ
නොකියා මෙමා උන්නා
ඔබ දන්නෙ නෑ මා කීවේ නෑ
හඬනා හැඟුම් පෙන්නා ළයේ
ආදරෙන් අමතාවී....
දිනෙක මතුදා..../
ඉරණම් ලෙසින් වෙන්වී මගෙන්
හෙට හෝ ඔබත් යාවී...
තනිවූ මගේ පෙම් චේතනා
මට රෑ රිදුම් දේවී හදේ පසුතැවී අඳුරේ..
දිනෙක මතුදා.../
Performances of Dineka Mathuda Daiwayogen
Cover versions, live performances, and reality-show contestant performances of “Dineka Mathuda Daiwayogen” on YouTube.
Cover Versions · 6
▶CoverDineka Mathuda Dayiwayogen | දිනෙක මතුදා දෛවයෝගෙන් | Cover | Tribute to Abeywardhana Balasooriyaහිත ගාව | HITHA GAWA
▶Coverdineka mathuda - Abeywardane BalasuriyaDr.Rohitha Pradeep
▶CoverDineka Mathuda - Abeywardana Balasooriya | දිනෙක මතුදා - අබේවර්ධන බාලසූරියRD Entertainments
▶Coverදිනෙක මතුදා දෛවයෝගෙන් ... අබේවර්ධන බාලසූරිය Dineka Mathuda Daiwayogen By Abeywordhana BalasooriyaDarshani Abeysinghe
▶CoverDineka mathuda | Abeywardane Balasuriya | දිනෙක මතුදා දෛවයෝගෙන් | අබේවර්ධන බාලසූරියMusic_රසය
▶Coverදිනෙක මතුදා දෛවයෝගෙන් | Dineka Mathuda Daiwayogen - Abeywardhana Balasooriya | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dineka Mathuda Daiwayogen LyricsDineka Mathuda Daiwayogen Lyrics Englishදිනෙක මතුදා දෛවයෝගෙන්දිනෙක මතුදා දෛවයෝගෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsPrema Keerthi De Alwis Lyricist