Ganga Ennako Ganga Lyrics
“Ganga enna ko Ganga” (ගංඟා එන්නකෝ ගංඟා), Ganga Ennako Ganga (ගංඟා එන්නකෝ ගංඟා) lyrics: a Sinhala song about nature sung by Abewardana Balasuriya, with words by Sunil Ariyarathna, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ගංඟා එන්නකෝ ගංඟා ගී පද.
| SONG | Ganga Ennako Ganga |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| LYRICIST | Sunil Ariyarathna |
| CATEGORY | Nature, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Ganga Ennako Ganga Lyrics Singlish
Ganga enna ko Ganga...
Man balana inne oba enaturu Ganga...
Dirae ipal ath dandu osavagena
Niyagen da giya sirura vaaru kara//
Bala sitiddi ma... ahaka balagena gala giya oba
Nae neda itin yali ahaka balan yanne...
Ganga enna ko Ganga...
Pipuru nu detholin ahasa balagena
Diya poda rahithawa akaalata mahaluwa//
Handa veteddi ma... penena isavven moodu giya oba
Nae neda itin yali ahaka balan yanne...
Ganga enna ko Ganga...ගංඟා එන්නකෝ ගංඟා ගී පද
ගංඟා එන්නකෝ ගංඟා...
මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංඟා...
දිරෑ ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟෙන් දා ගිය සිරුර වාරු කර//
බලා සිටිද්දී මා... අහක බලාගෙන ගලා ගියා ඔබ
නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ...
ගංඟා එන්නකෝ ගංඟා...
පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දිය පොද රහිතව අකාලට මහළුව//
හඬා වැටෙද්දී මා... පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ...
ගංඟා එන්නකෝ ගංඟා...
Performances of Ganga Ennako Ganga
Cover versions, live performances, and reality-show contestant performances of “Ganga Ennako Ganga” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ganga Ennako Ganga LyricsGanga Ennako Ganga Lyrics Englishගංඟා එන්නකෝ ගංඟාගංඟා එන්නකෝ ගංඟා ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsSunil Ariyarathna Lyricist


