Adarayen Ma Hada Wata Lyrics by Abewardana Balasuriya
Adarayen Ma Hada Wata (ආදරයෙන් මා හද වට) is a Sinhala song sung by Abewardana Balasuriya. The lyrics were written by Kularathna Ariyawansa, and the music is composed by Sarath Dasanayake. This page presents the Adarayen Ma Hada Wata lyrics in Sinhala script (ආදරයෙන් මා හද වට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adarayen Ma Hada Wata |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 13 |
| UPDATED |
Adarayen Ma Hada Wata Lyrics
(Adarayan ma hada wata ethena lata
Gammaneta eliya numbayi swarnalata...//)
Digin digata nil waralasa mudanniya
Nethin nethata omari balum helanniya
Ruwin ruwata dili neth sit bandinniya
Durin durata ma sita gena matath hora adenniya
Adarayan ma.....//
Pandarin mal pipuna baoru dani
Sin thusara pini watuna ahasa dani
Semin vihanga gi nanguna pawana dani
Numbata badunu sita handa ma widi duka kawuru dani
Adarayan ma.....//ආදරයෙන් මා හද වට ගී පද
(ආදරයෙන් මා හද වට එතෙන ලතා
ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා...//)
දිගින් දිගට නිල් වරලස මුදන්නියා
නෙතින් නෙතට ඔමරි බැලුම් හෙළන්නියා
රුවින් රුවට දිළි නෙත් සිත් බඳින්නියා
දුරින් දුරට මා සිත ගෙන මටත් හොරා ඇදෙන්නියා
ආදරයෙන් මා.....//
පාන්දරින් මල් පිපුණා බඔරු දනී
සීන් තුසර පිණි වැටුනා අහස දනී
සෙමින් විහඟ ගී නැඟුණා පවන දනී
නුඹට බැදුණු සිත හන්දා මා විඳි දුක කවුරු දනී
ආදරයෙන් මා.....//Performances of Adarayen Ma Hada Wata
Cover versions, live performances, and reality-show contestant performances of “Adarayen Ma Hada Wata” on YouTube.
Cover Versions · 10
▶CoverAdarayen Ma Hada wata by Abewardana Balasooriya | ආදරයෙන් මා හද වට | පරණ සිංහල සිංදුStudioTheta
▶CoverAdarayen Ma Hadawatha-Abewardana Balasooriya Sinhala SongsHodama Gee
▶CoverAdarayen Ma Hada Wata Ethena Latha / ආදරයෙන් මා හද වට එතෙන ලතා / Abeywardana BalasooriyaSinhala song
▶CoverAdarayen Ma Hada Wata | ආදරයෙන් මා හද වට | Abeywardana Balasooriya | Kularatna Ariyawansa | SarathSinhala Original Song
▶Coverආදරයෙන් මා හද වට එතෙන ලතා | Adarayen Ma Hada Wata | Abeywardana BalasooriyaMusic_රසය
▶Coverආදරයෙන් මා හද වට එතෙන ලතා - Adarayen Ma Hada Wata -Abeywardana BalasooriyaSL Music Covers
▶CoverSinhala song Adarayen maa hada wata ethena Latha-Abeywardana BalasooriyaSamantha Jayaweerage
▶CoverAdarayen ma hada wata | ආදරයෙන් මා හද වට - Abeywardana BalasooriyaGtune
▶Coverආදරයෙන් මා හද වට | Adarayen Ma Hada Wata - Abeywardhana Balasooriya | Original MusicV ACE Entertainment
▶Coverආදරයෙන් මා හද වට එතෙන ලතා... | Adarayen ma hada wata ethena latha | Remix CoverFlash Vibe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adarayen Ma Hada Wata LyricsAdarayen Ma Hada Wata Lyrics Englishආදරයෙන් මා හද වටආදරයෙන් මා හද වට ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsSarath Dasanayake ComposerKularathna Ariyawansa Lyricist