Atha Duraka Sitiyath Lyrics
“Aetha duraka sitiyath ma hada nirathuru raendenniye” (ඈත දුරක සිටියත් මා හද නිරතුරු රැඳෙන්නියේ): Atha Duraka Sitiyath (ඈත දුරක සිටියත්) lyrics, a Sinhala love song sung by Abewardana Balasuriya, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Aetha duraka, and in Sinhala it is ඈත දුරක සිටියත් ගී පද.
| SONG | Atha Duraka Sitiyath |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Atha Duraka Sitiyath Lyrics Singlish
Aetha duraka sitiyath ma hada nirathuru raendenniye
Raa sihinen ma langa hinda udaesanin maekenniye
Sihinen avidin nirathuru ma sanasa yana kumari
Hithe pirena duka nirathuru kiya ganna bae kumari
Langa idagena hisa athagaa kathaa kiyanavaa kumari
Magen ven vuna da kiya hithaa ganna baeri kumari
Aetha duraka sitiyath....
Thani vennata nodi ude havaa lagin siti kumari
Sinindu athin ma atha gena raekavaranaya paethu kumari
Kiyanna baeri aadarayak hada thula gonu kala kumari
Mage namin raendi nosita pala giye ai kumari
Aetha duraka sitiyath....ඈත දුරක සිටියත් ගී පද
ඈත දුරක සිටියත් මා හද නිරතුරු රැඳෙන්නියේ
රෑ සිහිනෙන් මා ළඟ හිඳ උදෑසනින් මැකෙන්නියේ
සිහිනෙන් ඇවිදින් නිරතුරු මා සනසා යන කුමරී
හිතේ පිරෙන දුක නිරතුරු කියා ගන්න බැහැ කුමරී
ළඟ ඉඳගෙන හිස අතගා කතා කියනවා කුමරී
මගෙන් වෙන් වුනා ද කියා හිතාගන්න බැරි කුමරී
ඈත දුරක සිටියත්....
තනි වෙන්නට නොදී උදේ හවා ළගින් සිටි කුමරී
සිනිඳු අතින් මා අත ගෙන රැකවරණය පැතු කුමරී
කියන්න බැරි ආදරයක් හද තුළ ගොනු කළ කුමරී
මගේ නමින් රැඳී නොසිට පලා ගියේ ඇයි කුමරී
ඈත දුරක සිටියත්....Performances of Atha Duraka Sitiyath
Cover versions, live performances, and reality-show contestant performances of “Atha Duraka Sitiyath” on YouTube.
Cover Versions · 4
▶CoverAbewardana Balasuriya songs atha duraka sitiyath ma hada OriginalMalli Creations
▶CoverAtha Duraka Sitiyath | ඈත දුරක සිටියත් | Abewardana BalasooriyaStudioTheta
▶CoverAtha duraka sitiyath (ඈත දුරක සිටියත් ) || Abeywardana BalasooriyaMusic Mummer
▶CoverAtha Duraka Sitiyath / ඈත දුරක සිටියත්............/ Abewardana Balasooriyamilinda kulathilaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atha Duraka Sitiyath LyricsAtha Duraka Sitiyath Lyrics Englishඈත දුරක සිටියත්ඈත දුරක සිටියත් ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics