Sanda Pini Diya Lyrics by Abewardana BalasuriyaRadeesh Vandebona
Sanda Pini Diya (සඳ පිණි දිය) is a Sinhala song sung by Abewardana Balasuriya and Radeesh Vandebona. This page presents the Sanda Pini Diya lyrics in Sinhala script (සඳ පිණි දිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Pini Diya |
|---|---|
| SINGER | Abewardana Balasuriya, Radeesh Vandebona |
| VIEWS | 146 |
| UPDATED |
Sanda Pini Diya Lyrics
Sanda pini diya gala helena
Paalu hithena handaawak
Himin himin matath horen
Numbawa hitata daenuna
Sihina genena raathriyaka
Sansun nathi hitata ebena
Nupurudu sihinayak wage
Numbawa hitata daenuna...
Kadulu katha amathakavi
Pemawath wu sithuwili langa
Diyawena hama kavi padayama
Umbay namata gethuna
Sasare mang hamadaakama
Numbay langata wi...
Lengathu oya nethu paamula
Paethumak wi sadakalwa
Numbay namin miya aedenne
Mage hitata hithuna
Sasare mang hamadaakama
Numbay langata wi...
Sanda pini diya...සඳ පිණි දිය ගී පද
සඳ පිණි දිය ගලා හැලෙන
පාළු හිතෙන හැන්දෑවක
හිමින් හිමින් මටත් හොරෙන්
නුඹව හිතට දැනුනා
සිහින ගෙනෙන රාත්‍රියක
සන්සුන් නැති හිතට එබෙන
නුපුරුදු සිහිනයක් වගේ
නුඹව හිතට දැනුනා...//
කදුළු කතා අමතක වී
පෙම්වත් වූ සිතුවිලි ලඟ
දියවෙන හැම කවි පදයම
උඹේ නමට ගෙතුනා
සසරේ මං හැමදාකම
නුඹේ ළඟට වී...//
ලෙන්ගතු ඔය නෙතු පාමුල
පැතුමක් වී සදාකල්ව
නුඹේ නමින් මිය ඇදෙන්නේ
මගේ හිතට හිතුනා
සසරේ මං හැමදාකම
නුඹේ ළඟට වී...//
සඳ පිණි දිය.../Performances of Sanda Pini Diya
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Pini Diya” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowDammika Dias - Sanda Pinidiye (සඳ පිණිදියේ) | Blind Auditions | The Voice Sri LankaDammika Dias - Sanda Pinidiye
▶Reality ShowMihidun Keerthisinghe | Sanda Pinidiye(සඳ පිණිදියේ)| Team Hirushi | Live Shows | The Voice Sri LankaMihidun Keerthisinghe
▶Reality ShowPawan Sanjana | සඳ පිණි දියේ - Sanda Pini Diye | Hiru StarPawan Sanjana
▶Reality ShowSanda Pini Diye - සඳ පිණි දියේ | Dilshan Kavinda | Hiru Star - Season 04Sanda Pini Diye - ේ
▶Reality ShowSanda Pini Diye - සඳ පිණි දියේ | Dilshan Kavinda | Hiru Star - Season 04 | EPISODE 46 | Hiru TVSanda Pini Diye - ේ
Cover Versions · 6
▶CoverSanda Pini Diya - Radeesh VandebonaChethi Production
▶CoverSanda Pini Diya Radeesh VandebonaChathu Kumara
▶CoverTheekshana Anuradha - Sanda Pini Diya (සඳ පිණි දිය)Theekshana Anuradha
▶CoverSanda Pini Diye (සඳ පිණි දියේ) - Kay Abeyrathne | Rookantha GunathilakeKAY ABEYRATHNE - Official Youtube Channel
▶CoverSanda Pini Diya (සද පිණී දිය)-Radeesh Vandebona (Senevi Bandu Video Creation)Travel With SeneV
▶CoverSanda Pini Diye (සඳ පිණි දියේ..)Sajeevi Jayasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Pini Diya LyricsSanda Pini Diya Lyrics Englishසඳ පිණි දියසඳ පිණි දිය ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics