Daala Dethera Lyrics by Abewardana Balasuriya
Daala Dethera (දෑල දෙතෙර) is a Sinhala song sung by Abewardana Balasuriya. This page presents the Daala Dethera lyrics in Sinhala script (දෑල දෙතෙර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Daala Dethera |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| VIEWS | 18 |
| UPDATED |
Daala Dethera Lyrics
Daela dethera dedunu nila paavi gala
Raeta sihina se sandhavatha sedi giya
Ae soyaa aa raeye
Tharu katha nathiwa
Ae haa maa thani kalaa
Bamara dela madhusaade raawa naege
Thisara laemae hada giye thaala aese
Sasala sithe nisala nethe
Ape sithum mal peedi raenu saelae
Pupunu sinaa muwa madalae sihila gene
Kinduru katha bingu daese suwaya daene
Miyena sandae
Gewena raeye
Ape yowun mal sihine daesa raendeදෑල දෙතෙර ගී පද
දෑල දෙතෙර දේදුනු නිල පාවී ගලා
රෑට සිහින සේ සඳවත සේදී ගියා
ඈ සොයා ආ රැයේ
තරු කතා නැතිව
ඈ හා මා තනි කළා
බමර දැලේ මධු සාදේ රාව නැගේ
තිසර ලැමේ හද ගීයේ තාල ඇසේ
සසල සිතේ නිසල නෙතේ
අපේ සිතුම් මල් පීදී රේණු සැලේ
පුපුණු සිනා මුව මඩලේ සිහිල ගෙනේ
කිඳුරු කතා බිඟු දෑසේ සුවය දැනේ
මියෙන සඳේ
ගෙවෙන රැයේ
අපේ යොවුන් මල් සිහිනේ දෑස රැඳේ
Related Songs and Tags
Daala Dethera LyricsDaala Dethera Lyrics Englishදෑල දෙතෙරදෑල දෙතෙර ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics