Bambareku Handuwa Lyrics by Abewardana BalasuriyaNiranjala Sarojini
Bambareku Handuwa (බඹරෙකු හැඬුවා) is a Sinhala song sung by Abewardana Balasuriya and Niranjala Sarojini. The lyrics were written by Dharmasiri Gamage, and the music is composed by Premasiri Kemadasa. This page presents the Bambareku Handuwa lyrics in Sinhala script (බඹරෙකු හැඬුවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bambareku Handuwa |
|---|---|
| SINGER | Abewardana Balasuriya, Niranjala Sarojini |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 28 |
| UPDATED |
Bambareku Handuwa Lyrics
Bambareku handuwa malak langadi bambareku anduwa
Handuwa... malak langadi bambareku handuwa
Ahe kandulu athi e bambarindu deka
Handanne aidho mala asuwa... mala asuwa
Landa eha athi ovita pamula
Kethaki mala mata baha dunna
Kawudo avidin e mala nelu bawa
Ikibindimin bambarindu kiwa..
Ahe kandulu nova hite kandulu deka
Ayatath hariyata duka hituna
Ehenam ma vetha piyamba ennai
Senehe sitin e mala kiwa..
Bambareku handuwa malak langadi bambareku anduwa
Handuwa... malak langadi bambareku handuwaබඹරෙකු හැඬුවා ගී පද
බඹරෙකු හැඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
හැඬුවා... මලක් ළඟදි බඹරෙකු හැඬුවා
ඇහේ කඳුලු ඇති ඒ බඹරිඳු දැක
හඬන්නෙ ඇයිදෝ මල ඇසුවා... මල ඇසුවා
ලන්ද එහා ඇති ඕවිට පාමුල
කේතකි මල මට බහ දුන්නා
කවුදෝ ඇවිදින් එ මල නෙලූ බව
ඉකිබිඳිමින් බඹරිඳු කීවා..
ඇහේ කඳුලු නොව හිතේ කඳුලු දැක
ඇයටත් හරියට දුක හිතුණා
එහෙනම් මා වෙත පියඹා එන්නයි
සෙනෙහෙ සිතින් ඒ මල කීවා..
බඹරෙකු හැඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
හැඬුවා... මලක් ළඟදි බඹරෙකු හැඬුවා Related Songs and Tags
Bambareku Handuwa LyricsBambareku Handuwa Lyrics Englishබඹරෙකු හැඬුවාබඹරෙකු හැඬුවා ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsPremasiri Kemadasa ComposerDharmasiri Gamage Lyricist