Aa Nihandawa Nethu Piya Lyrics
“Ae nihandava nethu piya” (ඈ නිහඬව නෙතු පියා): Aa Nihandawa Nethu Piya (ඈ නිහඬව නෙතු පියා) lyrics, a Sinhala love song sung by Abewardana Balasuriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඈ නිහඬව නෙතු පියා ගී පද.
| SONG | Aa Nihandawa Nethu Piya |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| CATEGORY | Love Songs |
| VIEWS | 36 |
| UPDATED |
Aa Nihandawa Nethu Piya Lyrics Singlish
(Ae nihandava nethu piya
Sanda kinduriya se
Indiyi ma sewane...//)
Wasanga vi amodayen
Pem paradeese
Chanchanlai ma mihiriye
Inna ma sangava
Obe laya madale
Ae nihandava nethu piya....
Kanamedirin hangemin
Apata raya venve
Mandahaasen obe muve
Adare haduna
Umatave sitha ma
Ae nihandava nethu piya....//ඈ නිහඬව නෙතු පියා ගී පද
(ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවනේ...//)
වසඟ වී ආමෝදයෙන්
පෙම් පරාදීසේ
චංචංලයි මා මිහිරියේ
ඉන්න මා සඟවා
ඔබේ ලය මඩලේ
ඈ නිහඬව නෙතු පියා....
කණාමැදිරින් හැංගෙමින්
අපට රැය වෙන්වේ
මන්දහාසෙන් ඔබ මුවේ
ආදරේ හඳුනා
උමතුවේ සිත මා
ඈ නිහඬව නෙතු පියා....//Performances of Aa Nihandawa Nethu Piya
Cover versions, live performances, and reality-show contestant performances of “Aa Nihandawa Nethu Piya” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aa Nihandawa Nethu Piya LyricsAa Nihandawa Nethu Piya Lyrics Englishඈ නිහඬව නෙතු පියාඈ නිහඬව නෙතු පියා ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics

