Bonda Meedum Kadurelle Lyrics by Abewardana BalasuriyaSujatha Aththnayake
Bonda Meedum Kadurelle (බොඳ මීදුම් කඳුරැල්ලේ) is a Sinhala song sung by Abewardana Balasuriya and Sujatha Aththnayake. The lyrics were written by Ajantha Ranasinghe. This page presents the Bonda Meedum Kadurelle lyrics in Sinhala script (බොඳ මීදුම් කඳුරැල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bonda Meedum Kadurelle |
|---|---|
| SINGER | Abewardana Balasuriya, Sujatha Aththnayake |
| LYRICIST | Ajantha Ranasinghe |
| VIEWS | 28 |
| UPDATED |
Bonda Meedum Kadurelle Lyrics
Chitrapataya: Duhulu Malak (1976)
Bonda midum kandurelle
Surangana raja dahane
Obe sina kandulu bindak
Hetath vasanaya.. hetath vasanavan
Sihina nadee rala relle
Paetum ruval ran oruwe
Obe nimala nidra gee
Matath vasanaya.. matath vasanavan
Sitaka thaevul sansidila
Mitiyaavata mal isila
Mal varusa suvanda samaya
Matath vasanaya.. matath vasanavan
Rae siyanne nonimi nada
Thaevul kovul vihanga geeta
Apata arunu hudakalava
Matath vasanaya.. hetath vasanavan
Sihina nadee rala....
Bonda midum kandurelle....
Maala hatak paladannata
Heena hatak elivannata
Dolos mahe pahan eliya
Matath vasanaya.. hetath vasanavan
Anaagathaya kirulu dara
Depa mulata vadina thura
Lavan pogana miyuru thepul
(Matath vasanaya.. hetath vasanavan...////)බොඳ මීදුම් කඳුරැල්ලේ ගී පද
චිත්‍රපටය: දුහුළු මලක් (1976)
බොඳ මීදුම් කඳුරැල්ලේ
සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කඳුළු බිඳක්
හෙටත් වාසනා.. හෙටත් වාසනාවන්
සිහින නදී රළ රැල්ලේ
පැතුම් රුවල් රන් ඔරුවේ
ඔබේ නිමල නිද්‍රා ගී
මටත් වාසනා.. මටත් වාසනාවන්
සිතක තැවුල් සංසිඳිලා
මිටියාවත මල් ඉසිලා
මල් වරුසා සුවඳ සමය
මටත් වාසනා..මටත් වාසනාවන්
රෑ සියන්නේ නොනිමි නාද
තැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුණු හුදකලාව
මටත් වාසනා.. හෙටත් වාසනාවන්
සිහින නදී රළ....
බොඳ මීදුම් කඳුරැල්ලේ....
මාල හතක් පළදන්නට
හීන හතක් එලිවන්නට
දොලොස් මහේ පහන් එළිය
මටත් වාසනා..හෙටත් වාසනාවන්
අනාගතය කිරුළු දරා
දෙපා මුලට වඩින තුරා
ලවන් පොඟන මියුරු තෙපුල්
(මටත් වාසනා.. හෙටත් වාසනාවන්...////)Performances of Bonda Meedum Kadurelle
Cover versions, live performances, and reality-show contestant performances of “Bonda Meedum Kadurelle” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverBonda Meedum Kadu (NEW) | බොඳ මීදුම් කඳු රැල්ලේ | Abewardana Balasooriya | Sujatha AththanayakaStudioTheta
▶CoverBonda meedum kadu relle බොඳ මීදුම් කඳුරැල්ලේShare TV
▶Coverබොඳ මීදුම් කඳු රැල්ලේ ...Uresha Ravihari~Bonda Meedum Kadu Ralle༺S.Perera༻
▶CoverBonda Meedum Kandu Ralle - බොඳ මීදුම් කඳුරැල්ලේ - NINNADA 2019Wijayananda Ranasinghe
▶CoverBoda Meedum Kandu Relle - බොඳ මීදුම් කඳු රැල්ලේ - Abeywardana Balasooriya Sujatha Attanayaka - 7rm7rm Songs
▶CoverBonda Meedum Kanduralle (බොඳ මිදුම් කඳුරැල්ලේ) @THARANGA/"තරංග"Janith Nipuna Tharanga
▶CoverBonda Meedum Kadu relle - Abeywardana Balasooriya, Sujatha AththanayakaRD Entertainments
▶Coverබොඳ මීදුම් කඳුරැල්ලේ | Bonda Meedum Kandu Ralle | Abeywardana Balasuriya & Sujatha AththanayakeSindu Kadalla - සිංදු කැදැල්ල
▶CoverBonda Meedum Kandu Ralle - Abeywardana Balasooriya with Sujatha AththanayakaTHE STUDIO 9
▶CoverAbewardhana Balasooriya - Bonda meedum kandurelle | අබේවර්ධන බාලසූරිය - බොඳ මීදුම් කඳුරැල්ලේMUSIC CLUB
▶CoverBonda Meedum Kandu Ralle - බොඳ මීදුම් කඳුරැල්ලේ - Cover (Dakshi and Suresh)marapane
▶CoverBonda Meedum Kadu (OLD) | බොඳ මීදුම් කඳු රැල්ලේ | Abewardana Balasooriya | Sujatha AththanayakaStudioTheta
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bonda Meedum Kadurelle LyricsBonda Meedum Kadurelle Lyrics Englishබොඳ මීදුම් කඳුරැල්ලේබොඳ මීදුම් කඳුරැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsAjantha Ranasinghe Lyricist
