Kauda awe Kauda awe Lyrics
“Kawda aave.. Kawda aave” (කව්ද ආවේ.. කව්ද ආවේ): Kauda awe Kauda awe (කව්ද ආවේ.. කව්ද ආවේ) lyrics, a Sinhala love song sung by Abewardana Balasuriya and Niranjala Sarojini, with words by Sunil Ariyarathna and music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කව්ද ආවේ.. කව්ද ආවේ ගී පද, and many know it simply as Kawda aave...
| SONG | Kauda awe Kauda awe |
|---|---|
| SINGER | Abewardana Balasuriya, Niranjala Sarojini |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Kauda awe Kauda awe Lyrics Singlish
Kawda aave.. Kawda aave..
Kawda aave.. Kawda aave..
Obata hora oba hade raedi un
Minis ruwayi aave
Minis hadak nathi maha medurak viya
Thani miniseku vasanaa...
Paalu makannata ee maha medurata
Aavemi dura idalaa...
Kawda aave.. Kawda aave../
Sadaa nodaelvena mini pahanak viya
Sanadura meda radaana...
Sada avuluwami evan pahan sila
Ranwan ruu mavanaa...
Kawda aave.. Kawda aave../කව්ද ආවේ.. කව්ද ආවේ ගී පද
කව්ද ආවේ.. කව්ද ආවේ..
කව්ද ආවේ.. කව්ද ආවේ..
ඔබට හොරා ඔබ හදේ රැදී උන්
මිනිස් රුවයි ආවේ
මිනිස් හදක් නැති මහ මැදුරක් විය
තනි මිනිසෙකු වසනා...
පාලු මකන්නට ඒ මහ මැදුරට
ආවෙමි දුර ඉදලා...
කව්ද ආවේ.. කව්ද ආවේ../
සදා නොදැල්වෙන මිණි පහනක් විය
සනදුර මැද රදාන...
සද අවුළුවමි එවන් පහන් සිල
රන්වන් රූ මවනා...
කව්ද ආවේ.. කව්ද ආවේ../Performances of Kauda awe Kauda awe
Cover versions, live performances, and reality-show contestant performances of “Kauda awe Kauda awe” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverකවූද ආවේ කවූද ආවේ ..... Kauda Awe Kauda awe.......Nilmini Priyadarshika
▶CoverKauda Awe Kauda awe / කවුද ආවේ කවුද ආවේ / Abeywardana Balasooriya & Niranjala SarojiniSinhala song
▶CoverAbewardana Balasuriya & Niranjala Sarojini - කවුද ආවේ කවුද ආවේ ....Nuwan De silva
▶CoverKauda Awe Kauda Awe - Abeywardhana Balasooriya, Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶CoverKauda Awe Kauda AweAbeywardana Balasooriya - Topic
▶CoverKauda awe | Ruchira Madushan | Hansi Dasanayake | " Dwandha " Charana TV | Coversclub GuysCoversclub guys
▶CoverKauda Awe Kauda Awe | කවුද ආවේ කවුද ආවේ - Abeywardhana Balasooriya, Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶CoverKawuda Awe/ Niranjala and Abewardana කවුද ආවේ කවුද ආවේ/ නිරංජලා සරෝජනී සමග අබේවර් ධන බාලසුරියSVH
▶CoverKauda Awe Kauda Awe - කවූද ආවේ කවූද ආවේ - Abeywardana Balasooriya & Niranjala Sarojini Cover༺🎸 Super Extremes Thusith 🏆༻
▶CoverKauda Awe Kauda Awe༺🎸 Super Extremes Thusith 🏆༻
▶Coverකවූද ආවේ කවූද ආවේ ..... Kauda Awe Kauda awe - මුල් ගායනය - අබේවර්ධන බාලසුරිය සමග නිරංජලා සරෝජනීSri Vijaya Geetha Mihira
▶Coverපැරණි ගීත කවුද ආවේ කවුද ආවේ අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා පීරිස්MLB channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kauda awe Kauda awe LyricsKauda awe Kauda awe Lyrics Englishකව්ද ආවේ.. කව්ද ආවේකව්ද ආවේ.. කව්ද ආවේ ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsVictor Rathnayake ComposerSunil Ariyarathna Lyricist
