Mage Hitha Piri Thibenne Lyrics by Abewardana BalasuriyaNiranjala Sarojini
Mage Hitha Piri Thibenne (මගෙ හිත පිරී තිබෙන්නේ) is a Sinhala song sung by Abewardana Balasuriya and Niranjala Sarojini. The music is composed by Victor Rathnayake. This page presents the Mage Hitha Piri Thibenne lyrics in Sinhala script (මගෙ හිත පිරී තිබෙන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Hitha Piri Thibenne |
|---|---|
| SINGER | Abewardana Balasuriya, Niranjala Sarojini |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 31 |
| UPDATED |
Mage Hitha Piri Thibenne Lyrics
Mage hita piri thibenne
Oba gena sitivillen
Vena kisiwaku gena hitanna
Hadavata idak nahene
Mage netha randi thibenne
Obage sanda muhunai
Vena kisiwaku ho dakinna
Denuvanata idak nahene
Apa lan karava
Kalaya piyamba
Alaya gena vimasai
Kavurun veva
Hamu vu mohothe
Mata oba gena pavasai
Mage hita piri thibenne
Oba gena sitivillen
Vena kisiwaku gena hitanna
Hadavata idak nahene
Mage netha randi thibenne
Obage sanda muhunai
Vena kisiwaku ho dakinna
Denuvanata idak nahene
Kandulal madure
Hasarel nevathi
Senehasa gena pavasai
Piden piyuman
Dalulana thuru vel
Mata oba gena pavasai
Vasanthaya kiyanne obatai matai...මගෙ හිත පිරී තිබෙන්නේ ගී පද
මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න
හදවතට ඉඩක් නැහැනේ
මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
දෙනුවනට ඉඩක් නැහැනේ
අප ළං කරවා
කාලය පියඹා
ආලය ගැන විමසයි
කවුරුන් වේවා
හමු වූ මොහොතේ
මට ඔබ ගැන පවසයි
මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න
හදවතට ඉඩක් නැහැනේ
මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
දෙනුවනට ඉඩක් නැහැනේ
කඳුළැල් මැදුරේ
හසරැල් නැවතී
සෙනෙහස ගැන පවසයි
පීදෙන පියුමන්
දළුලන තුරු වැල්
මට ඔබ ගැන පවසයි
වසන්තය කියන්නේ ඔබටයි මටයි...///Performances of Mage Hitha Piri Thibenne
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Hitha Piri Thibenne” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverMage Hitha Piri Thibenne (මගෙ හිත පිරී තිබෙන්නේ) - නිරංජලා සරෝජිනී සමග අබේවර්ධන බාලසූරියbmadhu_sinhala_songs
▶CoverMage Hitha Piree Thibenne, Abewardana Balasooriya & Niranjala Sarojini, මගෙ හිත පිරී තිබෙන්නේNadee Nisansala
▶CoverMage Hitha Piri Thibenne (මගෙ හිත පිරී තිබෙන්නේ) - Female Reggae Cover By @RockMaaliRock Maali මාලි
▶CoverMage Hitha Piri Thibenne(මගෙ හිත පිරී තිබෙන්නේ) - Sewwandi Ranathunga | Rose Alagiyawanna- Sirisa TVNature Ark
▶Coverමගෙ හිත පිරී තිබෙන්නේ | Mage Hitha Piri Thibenne - Abeywardhana Balasooriya, Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶CoverMage Hitha Piri Thibenne | මගෙ හිත පිරී තිබෙන්නේ | Cover Song | Female Solo | Female Versionහිත ගාව | HITHA GAWA
▶CoverMage Hitha Piree Thibenne - මගෙ හිත පිරී තිබෙන්නේ - Niranjala Sarojini and Abewardena BalasuriyaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMage Hitha Piri | මගෙ හිත පිරී තිබෙන්නේ | Dayarathna ft. Anuradha | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMage Hitha Piree Thibenne - මගෙ හිත පිරී තිබෙන්නේ Abewardhana B+Niranjala S/KDK/Victor RHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverMage Hitha Piri Thibenne - Abeywardhana Balasooriya, Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶Coverමගෙ හිත පිරී තිබෙන්නේ | Mage hitha piri thibenne | Sewwandi & RoseKinzly Dhanushka
▶CoverMage Hitha Piri Thibenne (මගෙ හිත පිරී තිබෙන්නේ) | Sewwandi Ranathunga | Flamingoes | AmbalangodaGanga Video Team
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Hitha Piri Thibenne LyricsMage Hitha Piri Thibenne Lyrics Englishමගෙ හිත පිරී තිබෙන්නේමගෙ හිත පිරී තිබෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsVictor Rathnayake Composer
