Atha Wanniye Guru Gei Para Asa Lyrics by Abewardana BalasuriyaNiranjala Sarojini
Atha Wanniye Guru Gei Para Asa (ඈත වන්නියේ ගුරුගෙයි පාර අසා) is a Sinhala song sung by Abewardana Balasuriya and Niranjala Sarojini. This page presents the Atha Wanniye Guru Gei Para Asa lyrics in Sinhala script (ඈත වන්නියේ ගුරුගෙයි පාර අසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Atha Wanniye Guru Gei Para Asa |
|---|---|
| SINGER | Abewardana Balasuriya, Niranjala Sarojini |
| VIEWS | 47 |
| UPDATED |
Atha Wanniye Guru Gei Para Asa Lyrics
(Aetha wanniye gurugei paara asaa
Numbe isawata ennata hitei lamaa
Saara siyak domnas maeda dora galaa
Oya unuhuma mata daenune dosa nasaa.....//)
Renu suwada ahasata bondawi yaa nam
Seetha hime mal nopipee parawiyan
Keeri gahena hita thissema kakiyaai nam
Moona numbe nodaeka koma waewennem.....
Aetha wanniye.......
Heen handata tharuwakwath naetiwe nam
Raa puraama aei aehari saengawiyan
Pura poyata man enathuru iwasapan
Raa nanda nidi heeneta idadeepan.....
Aetha wanniye......//ඈත වන්නියේ ගුරුගෙයි පාර අසා ගී පද
(ඈත වන්නියේ ගුරුගෙයි පාර අසා
නුඹේ ඉසව්වට එන්නට හිතෙයි ළමා
සාර සියක් දොම්නස් මැද දෝර ගලා
ඔය උණුහුම මට දැණුනේ දෝස නසා.....//)
රේණු සුවඳ අහසට බොඳවී යා නම්
සීත හිමේ මල් නොපිපී පරවීයන්
කීරි ගැහෙන හිත තිස්සෙම කකියයි නම්
මූණ නුඹේ නොදැක කෝම වෑවෙන්නෙම්.....
ඈත වන්නියේ.......
හීන් හඳට තරුවක්වත් නැතිවේ නම්
රෑ පුරාම ඇයි අැහැරී සැඟවීයන්
පුර පෝයට මං එනතුරු ඉවසාපන්
රෑ නඬා නිදි හීනෙට ඉඩදීපන්.....
ඈත වන්නියේ......//Performances of Atha Wanniye Guru Gei Para Asa
Cover versions, live performances, and reality-show contestant performances of “Atha Wanniye Guru Gei Para Asa” on YouTube.
Cover Versions · 11
▶Coverඈත වන්නියේ ගුරු ගෙයි | High Energy Dance Remix | Sewwandi Ranathunga | Sri Lankan MusicSL Meetare
▶CoverAtha Wanniye Guru Gei Para Asa original සහ | bass boost lankaBASS BOOST LANKA
▶CoverAtha Wanniye | ඈත වන්නියේ | Abewardana Balasooriya | Niranjala SarojiniStudioTheta
▶CoverAtha Wanniye - Abeywardhana Balasooriya, Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶Coverඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා flashback රහට සෙව්වන්දි රණතුංග || සුපිරිම රෝලින් සමගNVD Music
▶Coverඈත වන්නියේ | Atha Wanniye - Abeywardhana Balasooriya, Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶CoverEtha wanniye guru gei para asa Lead guitar lesson ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා ලීඩි ගිටාර් ලෙසන්ස්Mayuranga thilina
▶Coverඈත වන්නියේ ගුරු ගෙයි පාර අසාdinesh new
▶CoverAtha Wanniye.. (ඈත වන්නියේ..)සින්දු හැන්දෑව Sindu Hendewa
▶CoverEtha wanniye gurugei ඇත වන්නියේ ගුරැගෙයි පර වසා- කරන්න යාලුවෝLiveHitz Music
▶CoverAtha wanniye ඈත වන්නියේ ගුරුගෙයි පාර අසාnadeeke gunawardana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atha Wanniye Guru Gei Para Asa LyricsAtha Wanniye Guru Gei Para Asa Lyrics Englishඈත වන්නියේ ගුරුගෙයි පාර අසාඈත වන්නියේ ගුරුගෙයි පාර අසා ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics