Baddata Sanda Lyrics by Abewardana Balasuriya
Baddata Sanda (බැද්දට සඳ) is a Sinhala song sung by Abewardana Balasuriya. This page presents the Baddata Sanda lyrics in Sinhala script (බැද්දට සඳ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Baddata Sanda |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| VIEWS | 20 |
| UPDATED |
Baddata Sanda Lyrics
Baddata sanda paana wage
Lassana muhune
Issara pem paata pene
Dakkama naene
Thissema dagakaara moko
Lassana naene
Hitwala karunaawa pene
Madakata gaane
Pembara kavi thaala asee
Nuba yana paare
Thun hitha hema daama mage
Mang umbe naeneබැද්දට සඳ ගී පද
බැද්දට සඳ පාන වගේ
ලස්සන මුහුනේ
ඉස්සර පෙම් පාට පෙනේ
දැක්කම නෑනේ
තිස්සෙම දඟකාර මොකෝ
ලස්සන නෑනේ
හිත්වල කරුණාව පෙනේ
මදකට ගානේ
පෙම්බර කවි තාල ඇසේ
නුඹ යන පාරේ
තුන් හිත හැම දාම මගේ
මං උඹේ නෑනේ
Related Songs and Tags
Baddata Sanda LyricsBaddata Sanda Lyrics Englishබැද්දට සඳබැද්දට සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics