Nomaga Noyan Puthe Lyrics
“Rate diyuna seduma obata bharai mage puthe” (රටේ දියුණ සැදුම ඔබට භාරයි මගේ පුතේ), Nomaga Noyan Puthe (නොමග නොයන් පුතේ) lyrics: a Sinhala inspirational song sung by Abewardana Balasuriya, with words by Joj Lesli Ranasinghe and music by Dayarathna Ranathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. Many know it simply as Rate diyuna, and in Sinhala it is නොමග නොයන් පුතේ ගී පද.
| SONG | Nomaga Noyan Puthe |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| LYRICIST | Joj Lesli Ranasinghe |
| COMPOSER | Dayarathna Ranathunga |
| CATEGORY | Inspirational, Son |
| VIEWS | 32 |
| UPDATED |
Nomaga Noyan Puthe Lyrics Singlish
(Nomaga noyan puthe obata ratak athe....//)
Rate diyuna seduma obata bharai mage puthe
(Bharai mage puthe....//)
Ada kadu de heta one viyahaki nisa
(Ratata uruma kisima deyak bima nodaman nasa...//)
Tharuna saviya rata rakumata yodanu sodin sita
Obe upan bima kavadath obatai mage puta
(Obatai mage puta....//)
Nomaga noyan.....
Yodha mahal ne kohevat eka davasin sedune
Gadoling gadolak gabala semin semin bandune
(Semin semin bandune....//)
Dura nobala ikman vi nehe nehe pala labune
Yanne kohedai nomadena noyan gaman puthune
(Noyan gaman puthune....//)
Nomaga noyan.....නොමග නොයන් පුතේ ගී පද
(නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ....//)
රටේ දියුණ සැදුම ඔබට භාරයි මගේ පුතේ
(භාරයි මගේ පුතේ....//)
අද කැඩු දේ හෙට ඕනෑ විය හැකි නිසා
(රටට උරුම කිසිම දෙයක් බිම නොදමන් නසා...//)
තරුණ සවිය රට රැකුමට යොදනු සොඳින් සිතා
ඔබේ උපන් බිම කවදත් ඔබටයි මගේ පුතා
(ඔබටයි මගේ පුතා....//)
නොමග නොයන්.....
යෝධ මහල් නෑ කොහෙවත් එක දවසින් සැදුණේ
ගඩොලින් ගඩොලක් ගබලා සෙමින් සෙමින් බැඳුණේ
(සෙමින් සෙමින් බැඳුණේ....//)
දුර නොබලා ඉක්මන් වී නැහැ නැහැ පල ලැබුණේ
යන්නේ කොහේදැයි නොමදැන නොයන් ගමන් පුතුනේ
(නොයන් ගමන් පුතුනේ....//)
නොමග නොයන්.....
Performances of Nomaga Noyan Puthe
Cover versions, live performances, and reality-show contestant performances of “Nomaga Noyan Puthe” on YouTube.
Cover Versions · 10
▶CoverNomaga Noyan Puthe නොමග නොයන් පුතේ නුඹට රටක් ඇතේnalinsra
▶Coverනොමග නොයන් පුතේ උබට රටක් ඇතේ කැරොකෙ කියන්න ආස ඔබට මගෙන් තිලිනයක්Traval with me srilanka
▶Coverනොමග නොයන් පුතේ| Nomaga noyan puthe |Wilbert Anthony| old song|chathu music| ගීCeylon Cassette tape
▶CoverNomaga Noyan puthe නොමග නොයන් පුතේ Abevardana Balasuriya 4Child Rights Internatioanal - Sri Lanka
▶Coverනොමඟ නොයන් පුතේ ඔබට රටක් ඇතේ රටේ දියුණ පැතුම ඔබට බාරයි මගේ පුතේ ගායනය විල්බට් ඇන්තනි.Ajith Upul
▶CoverNomaga Noyan Puthe | නොමග නොයන් පුතේ | Sindu Istoruwa | සින්දු ඉස්ටෝරුවSindu Istoruwa-සින්දු ඉස්ටෝරුව
▶CoverNomaga Noyan Puthe - Indika Liyanage @Wilbert Anthonyහද රැදි ගී 🎵 Hada Radi Gee
▶Coverනොමග නොයන් පුතේ - NOMAGA NOYAN PUTHE - WILBERT ANTHONY - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶CoverNOMAGA NOYAN PUTHE-ABEWARDENA BALASOORIYAHodama Gee
▶Coverනොමග නොයන් පුතේ..සුහද අපේ වැඩිහිටි එකමුතුව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nomaga Noyan Puthe LyricsNomaga Noyan Puthe Lyrics Englishනොමග නොයන් පුතේනොමග නොයන් පුතේ ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsDayarathna Ranathunga ComposerJoj Lesli Ranasinghe Lyricist