Kandu Rallen Eha Gamata Lyrics
“Kandu ralleng ehaa gamata” (කඳු රැල්ලෙන් එහා ගමට): Kandu Rallen Eha Gamata (කඳු රැල්ලෙන් එහා ගමට) lyrics, a Sinhala heartbreak song sung by Abewardana Balasuriya and Noorthi Gee, with words by Daya De Alwis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Kandu ralleng, and in Sinhala it is කඳු රැල්ලෙන් එහා ගමට ගී පද.
| SONG | Kandu Rallen Eha Gamata |
|---|---|
| SINGER | Abewardana Balasuriya, Noorthi Gee |
| LYRICIST | Daya De Alwis |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 25 |
| UPDATED |
Kandu Rallen Eha Gamata Lyrics Singlish
Kandu ralleng ehaa gamata
Oba kandavaa giya maavata
Kandulalleng vasi giyaa
Kandulalleng vasi giyaa
Ehaa game raththaranin
Mangala madhu sanda paayaa
Mage kutiye thani yahane
E madhu sanda devee giyaa
Kanduralleng ehaa lowata
Sithaka susum paavenavaa
Ethana suwada mehi enavaa
Methana suwada ehi yanavaaකඳු රැල්ලෙන් එහා ගමට ගී පද
කඳු රැල්ලෙන් එහා ගමට
ඔබ කැඳවා ගිය මාවත
කඳුළැල්ලෙන් වැසී ගියා
කඳුළැල්ලෙන් වැසී ගියා
එහා ගමේ රත්තරනින්
මංගල මධු සඳ පායා
මගෙ කුටියේ තනි යහනේ
ඒ මධු සඳ දැවී ගියා
කඳුරැල්ලෙන් එහා ලොවට
සිතක සුසුම් පාවෙනවා
එතැන සුවඳ මෙහි එනවා
මෙතැන සුවඳ එහි යනවා
Related Songs and Tags
Kandu Rallen Eha Gamata LyricsKandu Rallen Eha Gamata Lyrics Englishකඳු රැල්ලෙන් එහා ගමටකඳු රැල්ලෙන් එහා ගමට ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsDaya De Alwis Lyricist