Man Nethi Da Me Rata Obatai Lyrics
“Man naethidaa me rata obatai” (මං නැතිදා මේ රට ඔබටයි): Man Nethi Da Me Rata Obatai (මං නැතිදා මේ රට ඔබටයි) lyrics, a Sinhala inspirational song sung by Abewardana Balasuriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. Many know it simply as Man naethidaa, and in Sinhala it is මං නැතිදා මේ රට ඔබටයි ගී පද.
| SONG | Man Nethi Da Me Rata Obatai |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| CATEGORY | Inspirational, Patriotic |
| VIEWS | 92 |
| UPDATED |
Man Nethi Da Me Rata Obatai Lyrics Singlish
Man naethidaa me rata obatai
Obe yahaluwaantai yeheliyantai.../
Ran mewlu thurin piri pawru walallak
Dupatha sarasanawaa
Mal babara barin ronsunu apuraa pin kethata
Suwada denawaa
Man naethidaa me rata obatai
Obe yahaluwaantai yeheliyantai.../
Paagaetena thaenin thaena paling ruwan
Minimuthulael deedulanawaa
Ada milina malak bima saerukarawaa
Heta nava mal pubudinawaa
Man naethidaa me rata obatai
Obe yahaluwaantai yeheliyantai...//මං නැතිදා මේ රට ඔබටයි ගී පද
මං නැතිදා මේ රට ඔබටයි
ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි.../
රන් මෙව්ලු තුරින් පිරි පව්රු වලල්ලක්
දූපත සරසනවා
මල් බබර බරින් රොන්සුනු අපුරා පින් කෙතට
සුවද දෙනවා
මං නැතිදා මේ රට ඔබටයි
ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි.../
පාගැටෙන තැනින් තැන පලිඟු රුවන්
මිනිමුතුලැල් දීදුලනවා
අද මිලින මලක් බිම සැරුකරවා
හෙට නව මල් පුබුදිනවා
මං නැතිදා මේ රට ඔබටයි
ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි...//
Related Songs and Tags
Man Nethi Da Me Rata Obatai LyricsMan Nethi Da Me Rata Obatai Lyrics Englishමං නැතිදා මේ රට ඔබටයිමං නැතිදා මේ රට ඔබටයි ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics