Malawunge Nagaraye Lyrics by Abewardana BalasuriyaNiranjala Sarojini
Malawunge Nagaraye (මළවුන්ගේ නගරයේ) is a Sinhala song sung by Abewardana Balasuriya and Niranjala Sarojini. This page presents the Malawunge Nagaraye lyrics in Sinhala script (මළවුන්ගේ නගරයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malawunge Nagaraye |
|---|---|
| SINGER | Abewardana Balasuriya, Niranjala Sarojini |
| VIEWS | 13 |
| UPDATED |
Malawunge Nagaraye Lyrics
Malawunge nagaraye mamai - obai hamu una
Malawunge nagaraye obai - mamai hamu una
Sajeewi sakwala talaye waram nomatha hamuwannata
Eka wahalak yata indagena eka aharak waladannata
Obai hamu una - mamai hamu una
Malawunge nagaraye mamai - obai hamu una
Malawunge nagaraye obai - mamai hamu una
Seema prakara walin idak nomatha galawennata
Jeevath wana lokaye di awasara netha lanwennata
Obai hamu una - mamai hamu una
Malawunge nagaraye mamai - obai hamu una
Malawunge nagaraye obai - mamai hamu una
මළවුන්ගේ නගරයේ ගී පද
මළවුන්ගේ නගරයේ මමයි - ඔබයි හමු වුනා
මළවුන්ගේ නගරයේ ඔබයි - මමයි හමු වුනා
සජීවි සක්වල තලයේ වරම් නොමැත හමුවන්නට
එක වහළක් යට ඉඳගෙන එක අහරක් වළඳන්නට
ඔබයි හමු වුනා - මමයි හමු වුනා
මළවුන්ගේ නගරයේ මමයි - ඔබයි හමු වුනා
මළවුන්ගේ නගරයේ ඔබයි - මමයි හමු වුනා
සීමා ප්‍රාකාර වලින් ඉඩක් නොමැත ගැළවෙන්නට
ජීවත් වන ලෝකයේ දී අවසර නැත ළංවෙන්නට
ඔබයි හමු වුනා - මමයි හමු වුනා
මළවුන්ගේ නගරයේ මමයි - ඔබයි හමු වුනා
මළවුන්ගේ නගරයේ ඔබයි - මමයි හමු වුනා
Performances of Malawunge Nagaraye
Cover versions, live performances, and reality-show contestant performances of “Malawunge Nagaraye” on YouTube.
Cover Versions · 9
▶CoverNiranjala Sarojini songs malawunge nagaraye with Abewardhana BalasuriyaMalli Creations
▶CoverMalawunge Nagaraye - මළවුන්ගේ නගරයේ - Abewardena Balasuriya and Nalini RanasingheYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMalawunge Nagaraye l මළවුන්ගේ නගරයේ - Abewardena Balasuriya and Niranjala SarojiniVijitha Trade Centre
▶Coverමළවුන් ගේ නගරයේ..Niranjala Sarojini&Abeywardhana Balasooriya~Malaunge Nagaraye༺S.Perera༻
▶Coverමළවුන්ගේ නගරයේCD channel
▶Coverමළවුන්ගේ නගරයේ - Without male vocals for male singingJolly Tunes
▶CoverJanuary 25, 2024Ajith Fernando
▶Coverමළවුන්ගේ නගරයේ - Without female vocals for female singingJolly Tunes
▶Cover17 December 2023Basuru bro
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malawunge Nagaraye LyricsMalawunge Nagaraye Lyrics Englishමළවුන්ගේ නගරයේමළවුන්ගේ නගරයේ ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics