Tharaha Wela Imu Api Lyrics
“Taraha welaa imu api dennaa keewe mu iye api dennaa” (තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු ඊයේ අපි දෙන්නා), Tharaha Wela Imu Api (තරහ වෙලා ඉමු අපි) lyrics: a Sinhala love song sung by Abewardana Balasuriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තරහ වෙලා ඉමු අපි ගී පද, and many know it simply as Taraha welaa.
| SONG | Tharaha Wela Imu Api |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Tharaha Wela Imu Api Lyrics Singlish
Taraha welaa imu api dennaa keewe mu iye api dennaa
Ee mohothe sita gewu hema mohothe
Ee amanaapaya mekee manaapaya dahas gunekin wedi wuwaa
Nudutu niyaayen iwatha balagena oba hitiyaath konwee
Dutu mohothe sita sitinnee maa oba wetha lanwee
Raa nidi nolabaa susum hela gena pahan kalemi iye
Heenenwath mathu taraha welaa nam innata bae aayeeතරහ වෙලා ඉමු අපි ගී පද
තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු ඊයේ අපි දෙන්නා
ඒ මොහොතේ සිට ගෙවු හැම මොහොතේ
ඒ අමනාපය මැකී මනාපය දහස් ගුණේකින් වැඩි වූවා
නුදුටු නියායෙන් ඉවත බලාගෙන ඔබ හිටියත් කොන්වී
දුටු මොහොතේ සිට සිතින් සිටින්නේ මා ඔබ වෙත ළංවී
රෑ නිදි නොලබා සුසුම් හෙලා ගෙන පහන් කළෙමි ඊයේ
හීනෙන්වත් මතු තරහ වෙලා නම් ඉන්නට බැහැ ආයේRelated Songs and Tags
Tharaha Wela Imu Api LyricsTharaha Wela Imu Api Lyrics Englishතරහ වෙලා ඉමු අපිතරහ වෙලා ඉමු අපි ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics