Weli Bath Iwwa Lyrics
“Weli bath iwva mathakai api denna” (වැලි බත් ඉව්වා මතකයි අපි දෙන්නා), Weli Bath Iwwa (වැලි බත් ඉව්වා) lyrics: a Sinhala song of nostalgia sung by Abewardana Balasuriya and Indrani Perera, with words by Sunil Ariyarathna and music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is වැලි බත් ඉව්වා ගී පද.
| SONG | Weli Bath Iwwa |
|---|---|
| SINGER | Abewardana Balasuriya, Indrani Perera |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Nostalgia, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Weli Bath Iwwa Lyrics Singlish
Weli bath iwva mathakai api denna
Onchili padda mathakai api denna
Methuvak ek vi vedunath api denna
Ada hinahenne koi lesa do manda
Thanimansala mata oba muna gasenu nowe
Thanipangalame gen veta yanta node
Vaparas balmata pivithuru lokaya nopene
Avihinsaka mudu sithuvili mal parave
Oba inna thena thugu maha pavuru bande
Tahanam deshaya oba serisaraana lowe
Minisun vu api yali podi daru depala nowe
Oba ma thani vana davasak nevatha no e
Weli bath iwva....වැලි බත් ඉව්වා ගී පද
වැලි බත් ඉව්වා මතකයි අපි දෙන්නා
ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා
මෙතුවක් එක් වී වැඩුණත් අපි දෙන්නා
අද හිනැහෙන්නේ කොයි ලෙස දෝ මන්දා
තනිමංසල මට ඔබ මුණ ගැසෙනු නොවේ
තනිපංගලමේ ගෙන් වෙට යන්ට නොදේ
වපරැස් බැල්මට පිවිතුරු ලෝකය නොපෙනේ
අවිහිංසක මුදු සිතුවිලි මල් පරවේ
ඔබ ඉන්නා තැන තුඟු මහා පවුරු බැඳේ
තහනම් දේශය ඔබ සැරිසරන ලොවේ
මිනිසුන් වූ අප යළි පොඩි දරු දෙපළ නොවේ
ඔබ මා තනි වන දවසක් නැවත නො ඒ
වැලි බත් ඉව්වා....Performances of Weli Bath Iwwa
Cover versions, live performances, and reality-show contestant performances of “Weli Bath Iwwa” on YouTube.
Cover Versions · 5
▶CoverWelibath Iwwa Mathakayi - වැලිබත් ඉව්වා මතකයි - Abewardena Balasuriya and Indrani PereraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMATHAKADA WALI BATH IWWA.- මතකද වැලි බත් ඉව්වාDeepal Jayamanne
▶CoverWeli Bath Ewwa Maththakai Api Denna / වැලි බත් ඉව්වා / Abeywardana Balasooriya & Indrani PereraSinhala song
▶CoverWali Bath Iwuwa/ Indrani Perera and Abewardana වැලි බත් ඉවුවා/ ඉන්ද්‍රනි පෙරේරා සහ අබේවර් ධන බලසුරියSVH
▶Coverඅය්යයි නංගි...වැලිබත් ඉවිවා මතකයි අපි දෙන්නා...Dilani Jayawardana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Weli Bath Iwwa LyricsWeli Bath Iwwa Lyrics Englishවැලි බත් ඉව්වාවැලි බත් ඉව්වා ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsVictor Rathnayake ComposerSunil Ariyarathna Lyricist