Nisansale Ma Thaniyen Lyrics by Abewardana BalasuriyaNiranjala Sarojini
Nisansale Ma Thaniyen (නිසංසලේ මා තනියෙන්) is a Sinhala song sung by Abewardana Balasuriya and Niranjala Sarojini. The lyrics were written by Kusum Peris, and the music is composed by Victor Rathnayake. This page presents the Nisansale Ma Thaniyen lyrics in Sinhala script (නිසංසලේ මා තනියෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nisansale Ma Thaniyen |
|---|---|
| SINGER | Abewardana Balasuriya, Niranjala Sarojini |
| LYRICIST | Kusum Peris |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 11 |
| UPDATED |
Nisansale Ma Thaniyen Lyrics
Nisansale ma taniyen
Taniyata mage hitha langatama awudin
Nisansale oba taniyen
Taniyata obe sitha langatama awudin
Nisansale ma taniyen
Nisala sithe e sasala susum
Pem gee gayuwa obe namin
Sasala dethol nisala handin
Pem gee gayuwa obe namin
Nisansale ma taniyen...
Daesaka golu wunu taniya niwalana
Daesak sewwemi sasara pura
Anduru nishawak pipunu sandak se
Oba hamu wuwa no situ lesin
Nisansale ma taniyen...නිසංසලේ මා තනියෙන් ගී පද
නිසංසලේ මා තනියෙන්
තනියට මගෙ හිත ළඟටම අවුදින්
නිසංසලේ ඔබ තනියෙන්
තනියට ඔබෙ සිත ළඟටම අවුදින්
නිසංසලේ මා තනියෙන්
නිසල සිතේ ඒ සසළ සුසුම්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්
සසල දෙතොල් නිසල හඬින්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්
නිසංසලේ මා තනියෙන්...
දෑසක ගොළු වුණු තනිය නිවාලන
දෑසක් සෙව්වෙමි සසර පුරා
අඳුරු නිශාවක පිපුණු සඳක් සේ
ඔබ හමු වූවා නො සිතු ලෙසින්
නිසංසලේ මා තනියෙන්...Performances of Nisansale Ma Thaniyen
Cover versions, live performances, and reality-show contestant performances of “Nisansale Ma Thaniyen” on YouTube.
Cover Versions · 11
▶CoverNisansale Ma Thaniyen, නිසංසලේ මා තනියෙන්, Abewardana and NiranjalaNadee Nisansala
▶CoverAbewardhana Balasuriya & Niranjala Sarojini - නිසංසලේ මා තනියෙන්......Nuwan De silva
▶CoverNisansale Maa Thaniyen - නිසංසලේ මා තනියෙන් - Niranjala S+Abewardena B/Kusum Peiris/Victor Rකුසුම් ගී කුසුම් Kusum Peiris Lyrics
▶CoverNisansale Maa - නිසංසලේ මා - Abewardhana Balasuriya and Niranjala SarojiniYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverNisansale Ma ThaniyenAbeywardana Balasooriya - Topic
▶CoverAbewardhana Balasuriya & Niranjala Sarojini - නිසංසලේ මා තනියෙන්....Nuwan De silva
▶CoverAbewardhana Balasuriya & Niranjala Sarojini - නිසංසලේ මා තනියෙන්...Nuwan De silva
▶CoverNisansale Ma Thaniyen | Niranjala Sarojini & Abayawardana BalasooriyaR.A Nawamal
▶CoverNisansale Ma Thaniyen | Abewardhana Balasooriya & Niranjala Sarojini | විචාරය සමඟMusic Hotspot
▶CoverNisansale Ma Thaniyen /Niranjala Sarojini & Abeywardana Balasooriya/Victor Rathnayake/ Kusum PeirisLK Hettiarachchi
▶Coverනිසංසලේ මා තනියෙන් | Nisansale Ma Thaniyen - Abeywardhana Balasooriya | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nisansale Ma Thaniyen LyricsNisansale Ma Thaniyen Lyrics Englishනිසංසලේ මා තනියෙන්නිසංසලේ මා තනියෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsVictor Rathnayake ComposerKusum Peris Lyricist