Sihiwatanaya Se Kumak Liyannada Lyrics
“Sihivatanaya se kumak liyannada” (සිහිවටනය සේ කුමක් ලියන්නද), Sihiwatanaya Se Kumak Liyannada (සිහිවටනය සේ කුමක් ලියන්නද) lyrics: a Sinhala love song sung by Abewardana Balasuriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිහිවටනය සේ කුමක් ලියන්නද ගී පද.
| SONG | Sihiwatanaya Se Kumak Liyannada |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Sihiwatanaya Se Kumak Liyannada Lyrics Singlish
Sihivatanaya se kumak liyannada
Obe suwada radi samarupothe
Sithivili sahasin sitaka upannath
Kumak liyannada samarupothe//
Dedunu patethi pituven pituvata
Aasiri reka...suhada pathum//
Obe nuwan mata kiwe rahasin
Liyanna aasai...miyuri sitin
Sihivatanaya se kumak liyannada.../
Aetha dihawaka aadara werale
Api hamuwuyemu arunodhe//
Ewan ape podi kathandare...
Liya.. thiyannada sonduru lande
Sihivatanaya se kumak liyannada.../සිහිවටනය සේ කුමක් ලියන්නද ගී පද
සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවද රැදී සමරු පොතේ
සිතිවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ//
දේදුනු පාටෙති පිටුවෙන් පිටුවට
ආසිරි රේකා...සුහද පැතුම්//
ඔබේ නුවන් මට කීවේ රහසින්
ලියන්න ආසයි...මියුරි සිතින්
සිහිවටනය සේ කුමක් ලියන්නද.../
ඈත දිහාවක ආදර වෙරලේ
අපි හමුවූයෙමු අරුනොදේ//
එවන් අපේ පොඩි කතන්දරේ...
ලියා.. තියන්නද සොඳුරු ලඳේ
සිහිවටනය සේ කුමක් ලියන්නද.../Performances of Sihiwatanaya Se Kumak Liyannada
Cover versions, live performances, and reality-show contestant performances of “Sihiwatanaya Se Kumak Liyannada” on YouTube.
Cover Versions · 11
▶CoverSIHIWATANAYA SE - සිහිවටනය සේ කුමක් ලියන්නදDeepal Jayamanne
▶CoverSIHIWATANAYA SE - සිහිවටනය සේ කුමක් ලියන්නදDeepal Jayamanne
▶CoverSihiwatanaya Se Kumak Liyannada - Dayarathna Pereraහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverSihiwatanaya Se Kumak Liyannada | සිහිවටනය සේ කුමක් ලියන්නද | Abewaradana BalasooriyaMusic_රසය
▶Coverසිහිවටනය සේ කුමක් ලියන්නද | Sihiwatanaya Se - Abeywardhana Balasooriya | Original MusicV ACE Entertainment
▶Coverසිහිවටනය සේ - අබේවර්ධන බාලසූරියAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶CoverSihiwatanaya se Kumak Liyannada - Abeywardena Balasooriya | Story behind the Sinhala songsRandomHitz
▶CoverSihiwatanaya se kumak liyannada/සිහිවටනය සේ කුමක් ලියන්නද/Abewardana Balasuriya .Ajith Fonseka
▶CoverSihiwatanaya_se | Abeywardhana_balasooriya | Cover | සිහිවටනය_සේ | UID_Guitar_CoversUID Guitar Covers
▶Coverසිහිවටනය සේ කුමක් ලියන්නද ගිතය අලුත්ම විදියකට මෙන්න l Abeywardhana Balasooriya l Music&Songs WOWVibeWave Music WOW
▶Cover14. Februar 2021Shiron Jayathilake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihiwatanaya Se Kumak Liyannada LyricsSihiwatanaya Se Kumak Liyannada Lyrics Englishසිහිවටනය සේ කුමක් ලියන්නදසිහිවටනය සේ කුමක් ලියන්නද ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics